අගමැති දිමු.ජයරත්නගේ ප්‍රකාශ නිසා ලංකාවට දකුණු ඉන්දියාවත් එක්ක ආයිත් ප්‍රශ්නයක් ඇති වෙලා
http://www.elakiri.com/forum/showthread.php?t=1080837
අගමැතිගේ ක්‍රියා කලාපය රටට හානි කරයි කියල මගේ අදහස.
වේදිකාවක කතා කරත් පිස්සු කතා කරන්නේ. අගමැති උනාම හොද පෞරුෂත්වයකින් වැඩ කරන්න ඕන
රටේ අගමැතිට වඩා ජනතාවට රටට සේවය කරන හොද ඇමතිලා ඉන්නවා. එක නිසා මෙයාට අගමැති කම හරියන්නේ නැහැ
වැඩි ජනතා කැමැත්තක් තියන ජනතාවට වැඩ කරන පිස්සු කියවන්නේ නැති ඇමති කෙනෙක් අගමැති විදියට පත් කරන්න ඕන
මේක මගේ පෞද්ගලික අදහස. උබලගේ අදහසුත් කියන්න
මගේ නමට සමානව (Suniml Jayasirl) fake id එකක් ඇති බැවින් ඒ පිළිබද සැලකිලිමත් වෙන්න
ලොක්කටම ගැලපෙන බඩුවනේ වැඩිය කට ගැහුවොත් පොරට කියල අපි මන්මෝහන් සිං වත් ගස් බදිමු



මල්ලෙන් බළලා කමින් අවුට්බැසිල් රාජපක්ෂ වගේ රටේ මිනිස්සුත් කැමති රටට වැඩක් කරන ජාත්‍යන්තරව පිළිගත් නායකයෙක් අගමැති තනතුරට පත් කරන්න ඕන

ජාත්‍යන්තරව පිලිගත් මර්වින් අයියව දාමුලොක්කටම ගැලපෙන බඩුවනේ වැඩිය කට ගැහුවොත් පොරට කියල අපි මන්මෝහන් සිං වත් ගස් බදිමු
![]()


ජාත්‍යන්තරව පිලිගත් මර්වින් අයියව දාමුලොක්කටම ගැලපෙන බඩුවනේ වැඩිය කට ගැහුවොත් පොරට කියල අපි මන්මෝහන් සිං වත් ගස් බදිමු
![]()
hoda pili ganimak thiyana charithayak ban danna ona danata inna hodama kena Basil Rajapaksa mathi thumaකවුද ඈත්තටම මේ අගමැතිව පත් කරපු කෙනා....![]()


mamanum kiyanne meka annduwema plan ekak...DEE MUU ahak karanna..dan annduwata meka pita daala deemuuwa ain karanna puluwan..deemuu ahu wela annduwe getayakata...kagee hari lanuwak kaala..![]()
මිනිස්සුත් රජා ගැන ඕකම තමා කියන්නේ බන්path karanakota kawuda ban danne mu mehema pissu natayi kiyala
janadipathithumage nambuwath kanawa kata ariyoth.


අන්න ප්‍රශ්ණෙ![]()


wirudda pakse aya kamathi dee muwa innawanam. mokada gon athal dena ekekne. eka nisa dan pita peralanna hadanawa.
godak minissu kiyanne deemuwa agamathi kamata hari naha kiyala




උඹ එයේ මහේලට අපහාස කරලා දාපු එක අහු වෙලා
uda ponnayo apahasa kale,tho ne apahasa kale kari ponnaya.