කරුණාකරල සිංහලෙන් තේරුම දාන්ඩ


ආගම අරක වගේ..
එච්චරයි තේරෙන්නේ...

ආගමත් හරියට බිජ්&ක් වගේ
තිබ්බට කමක් නෑ
ඒ ගැන ආඩම්බර උනත් කමක් නෑ
හැබැයි හැම තැනම වන වන යන්ඩ එපා...![]()

wena ratawal wala extremists lath wedi agamak , deyyo onawata wada hama magulatama gawa gaddi 
ආගම අරක (aka penis) වගේ
එකක් තියෙන හොඳයි
ඒ ගැන ආඩම්බර වෙන එකත් හොඳයි
හැබැයි ඒක මහජනයා ගැවසෙන ස්ථාන වල එලියට අරගෙන වනන්න යන්න එපා![]()


දැං අපිට, ඉංග්‍රීසි දන්න අය whip it out කියන එක උදාහරණ සහිතව පැහැදිලි කරල දෙන්ඩ..![]()


හරි මචං තෑනක්ස්.. Penis එක ගැන කියනකොට විතරක්ද ඔය ක්‍රියා පදේ යෙදෙන්නෙ ?eka parata eliyata dana eka
mikan slang ekak widiyata use karanne male penis eka eliyata dana eka eka para![]()
ආගම විටෙක හරියට බිජ්ජක් වැනිය...
ඒවැනි එකක් ලැබුමත් දිවියට හොදය...
සෙනග ඉදිරියේ අල්ලා කිටි කිටිය...
එලියට ගෙන වැනීම නම් නුසුදුසුය...
◄○► BUMP ◄○►

ආගම විටෙක හරියට බිජ්ජක් වැනිය...
ඒවැනි එකක් ලැබුමත් දිවියට හොදය...
සෙනග ඉදිරියේ අල්ලා කිටි කිටිය...
එලියට ගෙන වැනීම නම් නුසුදුසුය...
◄○► BUMP ◄○►

