අග්ගලා

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    අඩෝ අර කඩවල් වල තියෙන්නෙ ලොකු සීනි දාපු අග්ගලා වගේ ජාතියක් ඒව හදන්නෙ කොහොමද?
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    සමපෝෂ පකක් එකක් අරන් දිසියකට දාල වතුරයි පොලුයි සීනිය් දාලා ගුලි හදලා කාපන්
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    සමපෝෂ පකක් එකක් අරන් දිසියකට දාල වතුරයි පොලුයි සීනිය් දාලා ගුලි හදලා කාපන්
    ඒක නෙමේ බන් අරක ඉතුරු උන බත් වලින් හදන එකක් මම හොයාගත්ත. ඒක පට්ට රහයි
     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    ඒක නෙමේ බන් අරක ඉතුරු උන බත් වලින් හදන එකක් මම හොයාගත්ත. ඒක පට්ට රහයි
    උබ කියන්නෙ හබලාපෙති ගැන නේද?

     

    fukamura

    Well-known member
  • Oct 13, 2023
    334
    404
    63
    නෑ මේක


    ආ බත් හාල් අග්ගලා නෙ.. 🤩අපේ අච්චාම්මා ඉස්සර හදලා දෙනවා.. ඉතුරු උණ බත් වේලනවා ඊටපස්සේ කබලේ බදිනවා රන්වන් පාට එනකන්.. නිවුනම සීනි දාලා ගුලි හදලා දෙනවා තේ වෙලාවට කන්න... අච්චාම්ම නැතිවුනත් හරි බත් අග්ගලයක් කෑවේ නැහැ :(
     
    • Like
    Reactions: Amuwen