අග්‍රාමාත්‍යවරයා හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත්කරයි. 🔴BREAKING

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    ඔහොම කරාම දැන් මොකද වෙන්නෙ ??
    නාන්න රෙදිහෝදන්න එහෙම එපා...
    පානීය ජලය අවභාවිතා කරා කියල හදිසි තත්වය යටතේ අත්අඩංගුවට ගන්න පුලුවන්...
     
    • Haha
    Reactions: NRTG and Sen-lu

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    🔴 BREAKING NEWS
    අග්‍රාමාත්‍යවරයා හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත්කරයි.

    රටේ පවතින පානිය ජල අර්බුදය හදිස්සි තත්වයක් ලෙස සලකා කටයුතු කිරිමට නියොග කෙරේ.




    කාල ගුනේ උන් තමයි කියන්නේ වතුර බොන්න කියල රස්නේ හින්ද .හැම ආණ්ඩුවේ ලබ්බක්ම ඔම්හොම තමයි බල්ලාගේ වැඩේ බුරුවො කරනවා
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    නාකි තට්ට බොරළුගොඩ පොන්නයා දැන් අවදිවෙලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    හදිසි තත්වයක් ප්‍රකාශ කරලා මක් කොරන්නද? ක්‍රියාමාර්ග ගන්නෙ නැතිව
     
    • Like
    Reactions: Cypress

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    දැන්ද කොහෙද ඇහැරිල තියෙන්නෙ
    නාකි මූසලය
    සිරාවට කාලකන්නි මුසලයෝ මැරිලා යන්නේ නැනේ 225 ම අපතයෝ. :angry: වැවු හිදිලා තියෙන වෙලාවේ බැකෝ දල රොන් මඩ අයින් කරන්න තරම් මොලයක් නැති වෙස නාකියෝ.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,174
    27,637
    113
    ගල් අඟුරු, ඩීසල් වලින් කරන්ට් හදන නිසා වියදම් වැඩී කියලා තුන්ගුනයකින් විතර කරන්ට් බිල් වැඩි කරලා වතුරෙන් ටබයින් කරකවලා අඩු වියදමෙන් කරන්ට් හදලා හොරා කාපු නූගත් කලු කැත උද්දච්ච පොන්චන ගෝරිල්ලා, විශ්‍රාම යන්න කලින් දවසේ ප්‍රොමෝශන් අරන් හොරාකන, ගලඟුරු ඩීල් වලින් රුපියල් බිලියන් 900ක් හොරාකාලා රට පැනලා උගේ ගෑනි අතේ අස්වීමේ ලියුම් එවපු විදුලි බලු මන්ඩලේ පිංගුත්තර වේසිගේ පුතාලා පන පිටින් ගිනි තියන්නේ නැතුව ඔය හොර ගුහාවල් ශුද්ද කරන්න බෑ. පොන්න රනිල් නාකියට ඕය ටික කරගන්න කොන්දක් නෑ :poop:.
     
    • Like
    Reactions: lapaman