Last edited:
Baiyo innawada, baiyo?️
️අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. - (විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර)
️
️
අපිට ඊයෙ පෙරේදා දෙකේම පැයක් ගානෙ වගේ කරන්ට් නෑ.
okawa elawanna ona...පිං හාමුට හොම්බෙන් තමයි යන්න වෙන්නෙ කරන්ට් කපන සෙල්ලම ආයෙ පටන් ගත්තොත්.
විශාලම දිස්ත්‍රික්කයේuba koi prantheda?
මේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එකBaiyo innawada, baiyo?
Ayeth wahallu wage dipalla mainage warige unta...
මේ ඉන්නේ අපේ පළාතේම තව පොරක්දකුණු පළාතේ විතරක් නමේ මෙහෙ කරන්ට් එක යනවා උන් හොරාට කපන්නේ
කලින් ඔහොම තමා හොරාට කපලා තමා ටික දවසක් එලිපිට කියන්න ගන්නේ