අගොස්තු 16 වනදා සිට පැය 3 ක විදුලි කප්පාදුවක් #කංචන

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ⚡⚡අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. - (විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර)⚡⚡
     
    Last edited:

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    බොරු කියන්නෙ නැතුව හිටපන්

    245310.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    අපිට ඊයෙ පෙරේදා දෙකේම පැයක් ගානෙ වගේ කරන්ට් නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,401
    32,113
    113
    ⚡⚡අගෝස්තු මස 16 වනදා වෙද්දි සමනල වැව ජලාශයෙන් විදුලි උත්පාදනය සම්පුර්ණයෙන්ම ඇනහිටිනවා. ඒක සම්පුර්ණයෙන් ඇනහිටුනාම අපිට විකල්ප විදුලිය මිලදී ගැනීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මාතර දිස්ත්‍රික්කය, ගාල්ල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් යන්න වෙනවා. - (විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර)⚡⚡
    Baiyo innawada, baiyo?
    Ayeth wahallu wage dipalla mainage warige unta...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Baiyo innawada, baiyo?
    Ayeth wahallu wage dipalla mainage warige unta...
    මේ අවුරුද්දෙ මුලදී විදුලි බිල වැඩි කරනකොට කාංචන කිව්වා ජූලි මාසෙදි සහනයක් දෙනවා කියල. ඒක නොදී ඉන්න ගහන උප්පරවැට්ටියක් මේ දවස්වල වතුර නා, අරකයි මේකයි කියන එක

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    දකුණු පළාතේ විතරක් නමේ මෙහෙ කරන්ට් එක යනවා උන් හොරාට කපන්නේ

    කලින් ඔහොම තමා හොරාට කපලා තමා ටික දවසක් එලිපිට කියන්න ගන්නේ
     
    • Like
    Reactions: sakuntha1996

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    දකුණු පළාතේ විතරක් නමේ මෙහෙ කරන්ට් එක යනවා උන් හොරාට කපන්නේ

    කලින් ඔහොම තමා හොරාට කපලා තමා ටික දවසක් එලිපිට කියන්න ගන්නේ
    මේ ඉන්නේ අපේ පළාතේම තව පොරක්
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,185
    27,846
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගියත් එකයි
    නැතත් එකයි
    ඉර දෙවියන් ඉන්න කල්
    අපි සැපෙනුයි ඉන්නේ.

    යන්න එපා
    ඉර දෙවියන්
    අපව දමා
    එහෙම ඔහේ මෙහේ

    ගියත් එකයි......
     
    • Haha
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    වතුර නෑ, විදුලිය නැහැ. පාරවල් නම් තියෙනවා නේද ජකුණේ ?