අග විනිසුරු තුමියද? ජනාධිපතිද?

කවුද නිවරදී?

  • මහින්ද

    Votes: 28 21.4%
  • අගවිනිසුරුතුමිය

    Votes: 103 78.6%

  • Total voters
    131

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    552294_500374219986498_1626367569_n.jpg
    :lol::lol::lol::lol::lol::lol: හුටයි මේක දැකල මට මතක් උනේ ෆොන්සේකව,මිනිහට කොරපු දේ මෙයට කොරන්ඩ එපා බොල,අද පේනවනේ ෆොනී,මිනිහට කැදත් නැ. :lol::lol:බොලාල මෙයාට කොරන්නෙ ෆොනියට කොරපු දේ අනික :oo::oo:
     
    මේක මහා විහිළුවක්
    NSB එකේ සල්ලි වැරදියට පාවිච්චි කරපු වෙලාවේ අපි කිවුව අග්‍රවිනිශ්චකරයාගේ ස්වාමියා මේක කරේ එක වැරදියි කියල එතකොට මේ දෝෂාභියෝග ගෙන කට්ටියටම මෙයාව හොදයි දැන් මෙය ලොකු කරන ඉන්න කට්ටියටම මෙය නරකයි
    ඊට පස්සේ තමුන්ට ඕන විදිහට නටවගන්න බැරි උනහම මෙය නරකයි
    මහා රජත් එක්ක තරහ උනහම අනෙක් උන්ට මෙය තමයි වීරයා අපි ඔබ සමගයි
    අනේ හුකේ
    එතකොට මෙයට දෝෂාභියෝගය ගෙන්න නැකත හදල දීල තියෙන්නේ මෙයාගේ මිනිහත් එක්ක එකට වැඩ කරපු නැකත් කාරයා
    ඌට මෙලෝ දඬුවමක් නැහැ
    යකඩ හොරා දැන් චිත්රපටිවලත් රඟපානවා
    මේවට තමයි බොලවූ ආශ්චර්යය කියන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;13776366 said:
    මේක මහා විහිළුවක්
    NSB එකේ සල්ලි වැරදියට පාවිච්චි කරපු වෙලාවේ අපි කිවුව අග්‍රවිනිශ්චකරයාගේ ස්වාමියා මේක කරේ එක වැරදියි කියල එතකොට මේ දෝෂාභියෝග ගෙන කට්ටියටම මෙයාව හොදයි දැන් මෙය ලොකු කරන ඉන්න කට්ටියටම මෙය නරකයි
    ඊට පස්සේ තමුන්ට ඕන විදිහට නටවගන්න බැරි උනහම මෙය නරකයි
    මහා රජත් එක්ක තරහ උනහම අනෙක් උන්ට මෙය තමයි වීරයා අපි ඔබ සමගයි
    අනේ හුකේ
    එතකොට මෙයට දෝෂාභියෝගය ගෙන්න නැකත හදල දීල තියෙන්නේ මෙයාගේ මිනිහත් එක්ක එකට වැඩ කරපු නැකත් කාරයා
    ඌට මෙලෝ දඬුවමක් නැහැ
    යකඩ හොරා දැන් චිත්රපටිවලත් රඟපානවා
    මේවට තමයි බොලවූ ආශ්චර්යය කියන්නේ

    සිරා කතාව මචන් ... +
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ඔය ද ‍ෆිනෑන්න්ස් කේස් එක දුමින්ද සිල්වගේ කොටස් නේද? එහෙනම් අනිවාර්යෙන්ම මේක ගොන්රජාගේ සම්බන්ධයක් ඇත.සමහරවිට අගවිනිසුරුතුමියගේ හස්බන්ඩ් ඒක මීඩියා වලට ලීක් කරන්න ඇති.
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ශිරනි බන්ඩාරනායක කියන්නේ ආසියාවේ අගවිනිසුරු ධූරයට පත් එකම සහ ප්‍රථම කාන්තාව. එයා සිංහල බෞද්ධ කාන්තාවක්.ඉතින් මේක අපිට ආඩම්බරයක්.ගොන් රජා කොහොමත් සිංහල බෞද්ධ කාන්තාවන්ට කැමති නෑ.ඒකනේ උග්‍ර ක‍තෝලික බඩුවක් බැදගෙන ඉන්නේ.ශිරන්තිට් රාජපක්ෂට සිංහල බෞද්ධයන් පේන්න බෑ. ගොන් රජාට මාලිනි ෆොන්සේකව බැදගන්න තිබ්බේ ඒ කාලේ.
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    :lol::lol::lol::lol::lol::lol: හුටයි මේක දැකල මට මතක් උනේ ෆොන්සේකව,මිනිහට කොරපු දේ මෙයට කොරන්ඩ එපා බොල,අද පේනවනේ ෆොනී,මිනිහට කැදත් නැ. :lol::lol:බොලාල මෙයාට කොරන්නෙ ෆොනියට කොරපු දේ අනික :oo::oo:
    puka denne native pala ponna hutta.vipaksaya hinda tamai general nidahas vune.
     
    පිස්සු පුසා;13776366 said:
    මේක මහා විහිළුවක්
    NSB එකේ සල්ලි වැරදියට පාවිච්චි කරපු වෙලාවේ අපි කිවුව අග්‍රවිනිශ්චකරයාගේ ස්වාමියා මේක කරේ එක වැරදියි කියල එතකොට මේ දෝෂාභියෝග ගෙන කට්ටියටම මෙයාව හොදයි දැන් මෙය ලොකු කරන ඉන්න කට්ටියටම මෙය නරකයි
    ඊට පස්සේ තමුන්ට ඕන විදිහට නටවගන්න බැරි උනහම මෙය නරකයි
    මහා රජත් එක්ක තරහ උනහම අනෙක් උන්ට මෙය තමයි වීරයා අපි ඔබ සමගයි
    අනේ හුකේ
    එතකොට මෙයට දෝෂාභියෝගය ගෙන්න නැකත හදල දීල තියෙන්නේ මෙයාගේ මිනිහත් එක්ක එකට වැඩ කරපු නැකත් කාරයා
    ඌට මෙලෝ දඬුවමක් නැහැ
    යකඩ හොරා දැන් චිත්රපටිවලත් රඟපානවා
    මේවට තමයි බොලවූ ආශ්චර්යය කියන්නේ
    දවසේ කතාව ...++
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මේයාව දැම්මෙත් මහින්දමයි. මුදල්, තනතුරු කෑදරකමට ඒකපාර්ශිකවුන, තමන්ගේ වාසියට වැඩ කරන රාජ්ජ නිලදරීන් හැමෝටම වෙන්නේ ඕක තමයි කවදාහරි....දැන් මන්ඩලේ කචල් උනාම බොරුවට දේශප්‍රෙමී වෙලා වැඩක් නෑ.
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    මචන් මේයාව දැම්මෙත් මහින්දමයි. මුදල්, තනතුරු කෑදරකමට ඒකපාර්ශිකවුන, තමන්ගේ වාසියට වැඩ කරන රාජ්ජ නිලදරීන් හැමෝටම වෙන්නේ ඕක තමයි කවදාහරි....දැන් මන්ඩලේ කචල් උනාම බොරුවට දේශප්‍රෙමී වෙලා වැඩක් නෑ.
    පකයෝ
    මෙයා තමයි හිටපු සීනියර් විනිසුරුවරිය.මෙයාට ලැබිය යුතු එක ලැබුනා මිසක් මහින්දගේ තාත්තගේ බූදලෙන් සල්ලි ගෙවන්න දුන්න ජොබ් එකක් නෙවෙයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කාගෙවත් පැත්තක් අපි ගන්නේ ඇයි? මෙයාල ඔක්කොම හොද යාළුවො. ඔය අග විනිසුරුතුමියගේ මහත්තයා තමයි NSB එකේ හිටපු සභාපති. රාජ්‍ය බැංකු වල සභාපතිල විදියට වගේම අධ්‍යක්ෂකල විදියටත් පත් කරන්නේ යාළුවන්ව. ඔය සභාපති NSB සල්ලි වලින් The Finance එකේ කොටස් අරන් රුපියල් මිලියන 360 ක් වගේ පොඩි ගානක් පාඩුලු. හැබැයි ඒක නෙවෙයි හේතුව, යාළුකමට මොකක් හරි වෙල නැත්තං හෙජින් ගනුදෙනුව කරපු අසන්ත ඩි මෙල් වගේ අය හොදට ඉන්නේ. දැන් ඒකයි මේ ප්‍රශ්නෙ ඉතිං අපි මොකටද පැත්තක් ගන්නේ. උඹල කියන කතාව එක්ක එකගයි සීයට සීයක්
    අසාධාරණයට එරෙහිව විප්ලව කරල බලයට එන්නේ වීරයෝ.උන් රටට ආදරෙයි නැත්කම් ඡිනය මේ විදියට දියුණු වෙන්නේ නෑනේ.ජන්දෙන් ඇවිත් මේ වගේ වැඩ කරන්නේ පොන්නයෝ
    ඒ වගේම උන්ට කඩේ යන්නේ කපටි අවජාතකයෝ

    අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝග
    යෝජනාව ආණ්‌ඩුව ජයගන්නවා

    සමන් ගමගේ

    අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දොaෂාභියෝගයට ආණ්‌ඩුවේ සියලු පක්‍ෂවල මන්ත්‍රිවරුන් අත්සන් තබා තිබෙන බව ඇමැතිනී පවිත්‍රා
    වන්නිආරච්චි මහත්මිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසුවාය.

    දොaෂාභියෝගයට පදනම් වූ සියලු චෝදනා ඔප්පු කිරීමට හැකි සාක්‍ෂි කිබෙන බවද පැවසූ ඇමැතිනිය එය ජය ගන්නා බවද කියා සිටියාය.

    මෙම චෝදනා සම්බන්ධව පිළිතුරු සැපයීමට අගවිනිසුරුවරියටද අවස්‌ථාව තිබෙන බව පෙන්වා දුන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂය මෙන්ම විපක්‍ෂයේද සහයෝගය ඇතිව එය ජයග්‍රහණය කිරීම පිළිබඳ තමන්ට කිසිදු සැකයක්‌ නැතැයිද වැඩිදුරටත් පැවසුවාය
    20121104150224.png
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පකයෝ
    මෙයා තමයි හිටපු සීනියර් විනිසුරුවරිය.මෙයාට ලැබිය යුතු එක ලැබුනා මිසක් මහින්දගේ තාත්තගේ බූදලෙන් සල්ලි ගෙවන්න දුන්න ජොබ් එකක් නෙවෙයි.

    මචන් මේයාව දැම්මෙත් මහින්දමයි. මුදල්, තනතුරු කෑදරකමට ඒකපාර්ශිකවුන, තමන්ගේ වාසියට වැඩ කරන රාජ්ජ නිලදරීන් හැමෝටම වෙන්නේ ඕක තමයි කවදාහරි....දැන් මන්ඩලේ කචල් උනාම බොරුවට දේශප්‍රෙමී වෙලා වැඩක් නෑ.

    Originally Posted by janaka5130
    කාගෙවත් පැත්තක් අපි ගන්නේ ඇයි? මෙයාල ඔක්කොම හොද යාළුවො. ඔය අග විනිසුරුතුමියගේ මහත්තයා තමයි NSB එකේ හිටපු සභාපති. රාජ්‍ය බැංකු වල සභාපතිල විදියට වගේම අධ්‍යක්ෂකල විදියටත් පත් කරන්නේ යාළුවන්ව. ඔය සභාපති NSB සල්ලි වලින් The Finance එකේ කොටස් අරන් රුපියල් මිලියන 360 ක් වගේ පොඩි ගානක් පාඩුලු. හැබැයි ඒක නෙවෙයි හේතුව, යාළුකමට මොකක් හරි වෙල නැත්තං හෙජින් ගනුදෙනුව කරපු අසන්ත ඩි මෙල් වගේ අය හොදට ඉන්නේ. දැන් ඒකයි මේ ප්‍රශ්නෙ ඉතිං අපි මොකටද පැත්තක් ගන්නේ. උඹල කියන කතාව එක්ක එකගයි සීයට සීයක්
    අසාධාරණයට එරෙහිව විප්ලව කරල බලයට එන්නේ වීරයෝ.උන් රටට ආදරෙයි නැත්කම් ඡිනය මේ විදියට දියුණු වෙන්නේ නෑනේ.ජන්දෙන් ඇවිත් මේ වගේ වැඩ කරන්නේ පොන්නයෝ
    ඒ වගේම උන්ට කඩේ යන්නේ කපටි අවජාතකයෝ

    දන් තෙරුනාද?????? මෙයා උබගේ නෑදෑ කෙනෙක්ද නැත්තම් පුතාගේ යාලුවෙක්ද??????? මෙයාට වඩා සීනියර් අය විශාමගන්වලා....... පැත්තකට කරලා
    තමයි මෙයාට දුන්නේ, නිකම් තේරුමක් නතුව නයට කහින්න එපා බන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දන් තෙරුනාද?????? මෙයා උබගේ නෑදෑ කෙනෙක්ද නැත්තම් පුතාගේ යාලුවෙක්ද??????? මෙයාට වඩා සීනියර් අය විශාමගන්වලා....... පැත්තකට කරලා
    තමයි මෙයාට දුන්නේ, නිකම් තේරුමක් නතුව නයට කහින්න එපා බන්
    අනේ මන්දා බන්,,,,,
    කොහොම හරි මේකෙන් වෙන්නේ රට තවටිකක් ජ්‍යත්‍යන්තරව
    අපකීර්තියට පත්වෙන එක ..................
    :(:(:(
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    පකයෝ
    මෙයා තමයි හිටපු සීනියර් විනිසුරුවරිය.මෙයාට ලැබිය යුතු එක ලැබුනා මිසක් මහින්දගේ තාත්තගේ බූදලෙන් සල්ලි ගෙවන්න දුන්න ජොබ් එකක් නෙවෙයි.

    මචං මෙයා මේ තනතුරට පත් කරද්දි කොළඹ නීතී පීඨයේ පීඨාධිපති. මෙයාව රෙකමදාරු කරෙ මහාචාර්ය පීරීස් ඔය ජී.එල්. කියන්නේ අන්න එයා. මේ ගේමත් අර ගාල්ලෙ මරා ගන්න සීන් එක වගේ. මාස 3කට වඩා ගේම ගියා. ආසන්නතම හේතුව NSB කචල් එක. ඒකට වැඩිපුරම වලිය ඇද්දේ සුමනදාස කියන මහ රජතුමාගේ ජෞතිශ්‍ය උපදේශක ඒවගේම මිනිහ රජතුමාගේ ගජයා. ඒ වගේම NSB එකේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ. NSB එකෙන් හිමිං පටන් ගත්ත ගේම ටිකිනි ටික ඇදිල ගියා උඹ හිතපං අපේ ලගින්ම හිටපු එකෙක් අපිට ගේම ඉල්ලුවොත්.......... අන්න ඒ වගේ දැං මේ යාළුවො යාළුවො කෙල ගන්නව මේක පිපිරුවෙ දිව නැගුම පනතට සෑම පළාත් සභාවකින්ම අනුමැතිය ඕනෑ බව අගවිනිසුරුවරිය තීන්දු කිරීමත් එක්ක. මේ තීරණය නීතිමය අවුලකට පාර කපනව මොකද උතුරු පළාත් සභාවක් නැති නිසා. අපි අපි ඇර ගන්නව වගේ නෙවෙයි බලය තියෙන ලොකු ලොකු උන් ඇර ගන්න කොට. මේ වගෙන් වෙන්නෙ රට අරාජික වෙන එක. මෙ වගේ ඒවට ඔය රනිල් ගොයියත් සීයට 99ක් වගකයන්න ඕන....
     
    Last edited:

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    පිස්සු පුසා;13776366 said:
    මේක මහා විහිළුවක්
    NSB එකේ සල්ලි වැරදියට පාවිච්චි කරපු වෙලාවේ අපි කිවුව අග්‍රවිනිශ්චකරයාගේ ස්වාමියා මේක කරේ එක වැරදියි කියල එතකොට මේ දෝෂාභියෝග ගෙන කට්ටියටම මෙයාව හොදයි දැන් මෙය ලොකු කරන ඉන්න කට්ටියටම මෙය නරකයි
    ඊට පස්සේ තමුන්ට ඕන විදිහට නටවගන්න බැරි උනහම මෙය නරකයි
    මහා රජත් එක්ක තරහ උනහම අනෙක් උන්ට මෙය තමයි වීරයා අපි ඔබ සමගයි
    අනේ හුකේ
    එතකොට මෙයට දෝෂාභියෝගය ගෙන්න නැකත හදල දීල තියෙන්නේ මෙයාගේ මිනිහත් එක්ක එකට වැඩ කරපු නැකත් කාරයා
    ඌට මෙලෝ දඬුවමක් නැහැ
    යකඩ හොරා දැන් චිත්රපටිවලත් රඟපානවා
    මේවට තමයි බොලවූ ආශ්චර්යය කියන්නේ

    බුද්දිමත් චන්දදයකයෝ හිටියනම් පාලකයෝ මේ වගේ නටන්නේ නැහැ :no:
    රටේ නිතියක තරම :(