අඟල් 32 හොඳ ටීවි එකක් කිපල්ලකො

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    panasonic Th-32g250n ekak gaththa 32"...35000 wune ...lokuwata awulak nam naha ...HDMI port use karanna oni ....sony hodayi habayi ganan ...tv balana distance eka 13 -14 feet wagenam 32" tamai match wenne ...kokakath ekama video ekak play karala balapan sony panasonic samsung lg wala standerd mood eke ...mama nam panasonic gaththe samsung ekak ekka compare karala ...habai samsung 2018 model ekak thiyanawa patta quality ....eke stock iwara wela thibune ...poddak eka balapan
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    32 living room eka ta nam madi wei Anurada bro...
    43 wath ganna ganna eke....32 dan nikan podii wagee
    Brands kese wetath after service honda thenak balanna.....DAMRO is my recommendation
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    32 FHD හොයන්න නැහැ බන්, Singer වගේ චයිනා රී බ්‍රැන්ඩ් කරලා දෙන මොනවා හරි තමයි මෙහෙ තිබුනොත් හොයාගන්න තියෙන්නෙ, වෙන බ්‍රැන්ඩ් වල තිබුනට ලංකාවට ගේන්නෙ නැද්ද කොහෙද 32 FHD ඒවා.
    FHD ගන්නවා නම් අඩුම 40වගේ තමයි මෙහෙ තියෙන්නෙ.
    brand නං Sony, Samsung, LG වගේ ඒව තමයි LCD වලට ටිකක් හරි ශේප්
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,661
    113
    INNOVEX 32 TV එකක් අරගෙන Chromecast එකක් ගහගෙන Youtube Unlimited දාගෙන Derena TV Live Stream බලපං ;-)
     
    • Like
    Reactions: kepu