අඟල් 40 ටීවී සොෆ්ට්ලොජික් එකෙන් 50% ඔෆර් එකක්....

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    අඟල් 40 ටීවී සොෆ්ට්ලොජික් එකෙන් 50% ඔෆර් එකක්....


    මචන්ලා. මේ දවස් වල සොෆ්ට්ලොජික් එකෙන් 50% ඔෆර් එකක් දෙනවා නේද අඟල් 40 ටීවී එකකට.
    එක හොඳයිද බන්?අයිලන්ඩ් වයිඩ් ඩිලිවරි නොමිළේ.ගත්තු එකෙක් කියපල්ලකෝ. 79000/= ටීවී එක 39000 ට ලු දෙන්නේ.

    Softlogic 40" Smart Ready LED Television - LE40E300D

    මේ තියෙන්නේ ලින්ක් එක.

    http://mysoftlogic.lk/Electronics_T...on___LE40E300D-3a-2-10828-4.html#.V-jahvl9601

    කෝල් කරලා ඇහුවම කිව්වා තාම බඩු තියෙනවා කියල.
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    warranty තියෙනවනම් අව්ලක් නෑ.මන් දැනට අවරුදු 3කට කලින් ගත්ත ඔය වගේ offer එකකින් 32 onida කියල brand එකක් තවම කිසි අවුලක් නෑ ..
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    50% off denne mokak hari awlak athi nisada danna... :confused:
    :( danne ne bnz..
    බම්ප්
    Thanks machan.. :yes:
    mage yaluwekuge yaluwek JBL pill ekak aran 50% off deal ekakata. battery case lu.... ane manda.. hodata balala ganne :yes: :yes:
    ow neda bnz... :)
    :) Thanks bn
    :) Thanks bn
    :) Thanks bn
    40" unbalanced neda screen eka
    ehemada ...ade beluwe ne bn.. :(
    warranty තියෙනවනම් අව්ලක් නෑ.මන් දැනට අවරුදු 3කට කලින් ගත්ත ඔය වගේ offer එකකින් 32 onida කියල brand එකක් තවම කිසි අවුලක් නෑ ..
    :) Thanks bn
    brand eka mokadda?
    Softlogic bn.. :confused::confused:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    50% ඩිස්කව්න්ට් දෙන්න උන්ට තියෙන ලාබේ ගැන හිතහන්කෝ. .
    නියම කලුකඩ කියන්නේ ඕවට තමයි. . 200%ක් ලාබේ. . :lol:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    50% ඩිස්කව්න්ට් දෙන්න උන්ට තියෙන ලාබේ ගැන හිතහන්කෝ. .
    නියම කලුකඩ කියන්නේ ඕවට තමයි. . 200%ක් ලාබේ. . :lol:
    :yes::yes::yes::yes:
    Sirawata bun..
    Ohoma laba aragaththa kiyala weda karana 1k tawath hariyata gewanne nehe. Adu salary gewanne. Aduma gane bonus 1k wath deepun.

    Weda karana 1k ge wedding 1a kadi aduma gane gift voucher 1k deepun. Executive level aya ta witharai selakili. untath aehema ma kiyala nehe.

    Lokuma de discunt dapu gamun unta hoda badu tika argatha haki. Danna kiyana kada walata deth haki.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Sold-Out-PNG-Picture.png