අඟල් 40 TV එකක්

clearfix

Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    මචන් අඟල් 40 TV එකක් ගන්න ඔනි, cheap and reliable බ්‍රැන්ඩ් එක මොකක්ද? අඩුම කොහෙන්ද ගන්න පුලුවන්? online ගන්න එකද වාසි නැත්තන් softlogic හරි singer showroom වලින් ගන්න එකද?

    මොන බ්‍රැන්ඩ් එකද සාමන්යෙන් හොද?
     
    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    සොෆ්ට්ලොජික් එකෙන් ගන්න:yes:. එයාලගෙ own brand (SOFTLOGIC) එකක් තියනවා. SINGER TVත් හොඳයි. පට්ට ගහන්න පුළුවන්. මං කලින් වැඩ කල තැනට ඔය වර්ග දෙකෙන්ම
    Tv දෙකක් ගෙනාවා. දැන් අවුරුදු 4කට වැඩියි. මුළු දවසම දාල තියෙන්නෙ. මෙලෝ ලෙඩක් නෑ.
    හොඳම එකක් ගන්නවනං panasonic ,lg, samsung හොඳයි.
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    සොෆ්ට්ලොජික් එකෙන් ගන්න:yes:. එයාලගෙ own brand (SOFTLOGIC) එකක් තියනවා. SINGER TVත් හොඳයි. පට්ට ගහන්න පුළුවන්. මං කලින් වැඩ කල තැනට ඔය වර්ග දෙකෙන්ම
    Tv දෙකක් ගෙනාවා. දැන් අවුරුදු 4කට වැඩියි. මුළු දවසම දාල තියෙන්නෙ. මෙලෝ ලෙඩක් නෑ.
    ගනන් මතක නෑ. :no:

    මට නං මේක අනුමත කරන්නට බැරිය..:no::no:
    softlogic TV එක මට නං slow. අනිත් අයට කොහොමද කියලා දන්නේ නැත. සිංගර් බඩු ගැන මෙතන කියන්න යන්නේද නැත:lol:
     
    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    Man gathth LG 43" ekak 70000kata.patta quality bun.unge discount ekak yanawa december april wala.poddak balapan.neththan eka 120000kwath wenawa
     
    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    එයා cheap එකක්නෙ අහල තියෙන්නෙ. මං ඔය කිව්වෙ අත්දැකීමෙන් ඒ Tv දෙක තාම වැඩ. සිංගර් කම්පැනිය ගැනනං මගෙත් ඒ තරම් පැහැදීමක් නෑ.
     
    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    මට නං මේක අනුමත කරන්නට බැරිය..:no::no:
    softlogic TV එක මට නං slow. අනිත් අයට කොහොමද කියලා දන්නේ නැත. සිංගර් බඩු ගැන මෙතන කියන්න යන්නේද නැත:lol:
    එයා cheap එකක්නෙ අහල තියෙන්නෙ. මං ඔය කිව්වෙ අත්දැකීමෙන් ඒ Tv දෙක තාම වැඩ. සිංගර් කම්පැනිය ගැනනං මගෙත් ඒ තරම් පැහැදීමක් නෑ.
     
    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    චීප් කිව්වට චීප්ම නෙමෙ. 60k- 80k අතර

    ඔය store brand එව නම් වැඩක් නැ..
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචන් අඟල් 40 TV එකක් ගන්න ඔනි, cheap and reliable බ්‍රැන්ඩ් එක මොකක්ද? අඩුම කොහෙන්ද ගන්න පුලුවන්? online ගන්න එකද වාසි නැත්තන් softlogic හරි singer showroom වලින් ගන්න එකද?

    මොන බ්‍රැන්ඩ් එකද සාමන්යෙන් හොද?

    අඟල් 40 වගේ ලොකු tv එකක් ගන්නේ ලංකාවේ TV channel බලන්න වෙන්න බෑනේ..
    ඉතිං මං නං කියන්නේ 40 tv එකක් ගන්නවා නං අනිවා හොද brand එකක් වෙන්න ඕන..හේතුව තමයි මේවා high definition hd or 4k වලදී හොද speed එකක් තියෙන්න ඕන නැත්නම් බලන content එක fail වෙනවා. තවත් කියනවා නං බ්ලුරේ එකක් එහෙම දාල බලද්දී hdmi certificate fail වෙනවා.. අනික දෙතුං දාහේ ලාබෙ ගැන නොහිත හොදම tv එකක් ගනිං මොකද ෆෝන් ගන්නවා වගේ tv ගන්නේ නෑනේ.. low budget ගන්නවා නං 24 - 32 inch අතර ගනිං එත් සොෆ්ට්ලෝජික් tv එක නං 720p බලද්දීත් ලැග් වෙනවා:lol:
    choice එක උඹේ අතේ..:cool::cool:
     
    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    තැන්ක්ස් ඔක්කොටම. LG එකක් ගන්න තීරනය කලා
     
    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    LG 32' Tv ekak gaththa 3 weeks wage. colors, OS hondai. long term nam kohomda danne nehe ithin