. එයාලගෙ own brand (SOFTLOGIC) එකක් තියනවා. SINGER TVත් හොඳයි. පට්ට ගහන්න පුළුවන්. මං කලින් වැඩ කල තැනට ඔය වර්ග දෙකෙන්මසොෆ්ට්ලොජික් එකෙන් ගන්න. එයාලගෙ own brand (SOFTLOGIC) එකක් තියනවා. SINGER TVත් හොඳයි. පට්ට ගහන්න පුළුවන්. මං කලින් වැඩ කල තැනට ඔය වර්ග දෙකෙන්ම
Tv දෙකක් ගෙනාවා. දැන් අවුරුදු 4කට වැඩියි. මුළු දවසම දාල තියෙන්නෙ. මෙලෝ ලෙඩක් නෑ.
ගනන් මතක නෑ.![]()


එයා cheap එකක්නෙ අහල තියෙන්නෙ. මං ඔය කිව්වෙ අත්දැකීමෙන් ඒ Tv දෙක තාම වැඩ. සිංගර් කම්පැනිය ගැනනං මගෙත් ඒ තරම් පැහැදීමක් නෑ.මට නං මේක අනුමත කරන්නට බැරිය..
softlogic TV එක මට නං slow. අනිත් අයට කොහොමද කියලා දන්නේ නැත. සිංගර් බඩු ගැන මෙතන කියන්න යන්නේද නැත


මට නං මේක අනුමත කරන්නට බැරිය..
softlogic TV එක මට නං slow. අනිත් අයට කොහොමද කියලා දන්නේ නැත. සිංගර් බඩු ගැන මෙතන කියන්න යන්නේද නැත
මචන් අඟල් 40 TV එකක් ගන්න ඔනි, cheap and reliable බ්රැන්ඩ් එක මොකක්ද? අඩුම කොහෙන්ද ගන්න පුලුවන්? online ගන්න එකද වාසි නැත්තන් softlogic හරි singer showroom වලින් ගන්න එකද?
මොන බ්රැන්ඩ් එකද සාමන්යෙන් හොද?


LG 32' Tv ekak gaththa 3 weeks wage. colors, OS hondai. long term nam kohomda danne nehe ithin