අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

ඔව්ද කොහෙද සිඞ්හලු :shocked: :shocked:
නාස එකෙන් කියන්නෙ :shocked: :shocked:
ඔහොම නෙමේ අඟහරු වල මොකක් හරි ලොකූ දෙයක් හොයාගෙනලු :shocked: :shocked:
තාම කියල නෑ :shocked: :shocked:
කියන්න යන්නෙ :shocked: :shocked:
මේ තියෙන්නෙ නාස එකෙන් දාපු ට්වීට් එක :shocked: :shocked:

Untitled.png

https://twitter.com/NASA/status/647916813175681025
 
  • Like
Reactions: Chaulan

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ප.ලි. :dull: :dull:
උඹලට මොන අඟහරුද නේ සිඞ්හලු :dull: :dull:
සුවප්නා හරි මේහ් ආදරයයිහ් ගැන නම් දූවගෙන එයි :dull: :dull:
අඟහරු වලිං ජිවියො හොයාගත්තත් මොකෑ නැතත් මොකෑ එහෙ ජනාවාස පිහිටෙව්වත් අපිට එකයි නැතත් අපිට එකයි නේහ් :dull: :dull:
අඟහරු වලට සුවප්නා බලන්න සිරස ටීවී පේනව කියල එකක් යෑ :dull: :dull:
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නිකන් හරි මාස් ඉෆෙක්ට් එකේ වගේ කලින් තිබ්බ දියුනු ශිශ්ටාචාරයක නටබුන් හොයාගෙනනන් කොහොමද :yes::cool:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    නිකන් හරි මාස් ඉෆෙක්ට් එකේ වගේ කලින් තිබ්බ දියුනු ශිශ්ටාචාරයක නටබුන් හොයාගෙනනන් කොහොමද :yes::cool:

    what is mars effect?
     
    • Like
    Reactions: Amila llll

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඟහරු වලිං ජිවියො හොයාගත්තත් මොකෑ නැතත් මොකෑ එහෙ ජනාවාස පිහිටෙව්වත් අපිට එකයි නැතත් අපිට එකයි නේහ්
    අඟහරු වලට සුවප්නා බලන්න සිරස ටීවී පේනව කියල එකක් යෑ