අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
NASA will detail a major science finding from the agency’s ongoing exploration of Mars during a news briefing at 11:30 a.m. EDT on Monday, Sept. 28 at the James Webb Auditorium at NASA Headquarters in Washington.

ඒ කියන්නෙ අපේ වෙලාවෙන් 2100ට නේ පෙන්නන්නෙ :D :D

Greenwich Mean Time is 4 hours ahead of Eastern Time
6:00 AM Monday, Eastern Time (ET) is
10:00 AM Monday, Greenwich Mean Time (GMT)

අපි GMT+ 05.30 නෙ :D :D
11.30 + 4 + 5.30 = 21.00 :D :D
නමේ වෙද්දි දත කට මැදගෙන ලෑස්තිවෙයල්ල අඟහරුවො නටනව බලන්න :baffled: :baffled:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඊයෙ ගියා වගේ හරියටම 9 ට කරන්ට් එක යයිද දන්නෑ ලඞ්කාවෙම පැය හතරකට විතර :dull: :dull:
එහෙම වුනොත් ශෝක්නේ මේහ් ආදරයයිහ් බලන්නත් නෑහ් :dull: :dull:
 
මොකේද පෙන්නනෙ
නවය මාර වෙනකොට ඉවර වෙනවා නේ ??
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19031328 said:
    මොකේද පෙන්නනෙ
    නවය මාර වෙනකොට ඉවර වෙනවා නේ ??

    ගොසිප් එකේ දැම්මහම බලනවා බන් :( ..ඉංගිරිසියෙන් නේ ඕවයේ යන්නේ..අපිට කොහෙන්ද ඔව්ව තේරෙන්නේ :(...එත් බොරුවට හරි වෙලාව අහල තියාගන්න ඕනේ මුන්ගෙන්...:(:P:no::dull::baffled::baffled::baffled:
     
    උබ හිතන්නේ දැන් මේක දාපු එකා ඕක බලනවා කියල ද :lol: :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඊයෙ ගියා වගේ හරියටම 9 ට කරන්ට් එක යයිද දන්නෑ ලඞ්කාවෙම පැය හතරකට විතර :dull: :dull:
    එහෙම වුනොත් ශෝක්නේ මේහ් ආදරයයිහ් බලන්නත් නෑහ් :dull: :dull:

    අඟහරු නෙමෙයි සෙනසුරු පෙන්නනවා කිව්ව්ත් මේ ආදරය යන වෙලාවට නම් මොකුත් බලන්නේ නැහැ..:frown::dull::no:....අද ඉසිතට මොකක් වෙයිද දන්නේ නැහැ.:):):P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19031328 said:
    මොකේද පෙන්නනෙ
    නවය මාර වෙනකොට ඉවර වෙනවා නේ ??

    උඹට මොන නාසද කුකුලොහ් :baffled: :baffled:
    නමේට නේ මේහ් ආදරයයිහ් යන්නෙ ඒක බලපිය :P :P
    මාත් මේ බොරුවට පොශ් වෙන්න බං දාන්නෙ මාත් ඕක බලන්නෑ මේහ් ආදරයයිහ් බලනව :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඟහරු නෙමෙයි සෙනසුරු පෙන්නනවා කිව්ව්ත් මේ ආදරය යන වෙලාවට නම් මොකුත් බලන්නේ නැහැ..:frown::dull::no:....අද ඉසිතට මොකක් වෙයිද දන්නේ නැහැ.:):):P

    ඉසිත ඉන්නෙ සුවප්නා එකේ බොල මහ ලොකුවට කියෝනව විතරයි තෝත් මේහ් ආදරයයිහ් බලන එකෙක් නෙමේ :lol: :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    they have zombified peodophile nazi aliens there who are looking to feast upon your preteen ass :yes::yes:

    වයිට් වෝකර්ස්ලට ප්‍රීටීන් ඈස් තියෙනවලු :dull: :dull:
    වේටර් මෙන්න මේ මනුස්සයට ඔය පාන් භාගයක් ඔතල දීල ගෙදර යවන්න ඒක මගෙ බිලට දාන්න :dull: :dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Agaharu wala water tiyenawalu

    :baffled::baffled: no beer??

    වයිට් වෝකර්ස්ලට ප්‍රීටීන් ඈස් තියෙනවලු :dull: :dull:
    වේටර් මෙන්න මේ මනුස්සයට ඔය පාන් භාගයක් ඔතල දීල ගෙදර යවන්න ඒක මගෙ බිලට දාන්න :dull: :dull:

    Never seen an ass of a white walker..who is a white walker? is it like the day walker?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උඹට මොන නාසද කුකුලොහ් :baffled: :baffled:
    නමේට නේ මේහ් ආදරයයිහ් යන්නෙ ඒක බලපිය :P :P
    මාත් මේ බොරුවට පොශ් වෙන්න බං දාන්නෙ මාත් ඕක බලන්නෑ මේහ් ආදරයයිහ් බලනව :baffled: :baffled:

    බොට ලාවටහ් වගේ හතියහ් හැදීගෙන එන පාටයි කොලුවෝහ්...*cough*....*cough* :P:P:baffled:

    ඉසිත ඉන්නෙ සුවප්නා එකේ බොල මහ ලොකුවට කියෝනව විතරයි තෝත් මේහ් ආදරයයිහ් බලන එකෙක් නෙමේ :lol: :lol:

    අප්පට සිරි..ඔව් නෙහ්....දැන් කතා සේරම පැටලිලා ඉන්නේ බන් මට..:(:(
     
    උඹට මොන නාසද කුකුලොහ් :baffled: :baffled:
    නමේට නේ මේහ් ආදරයයිහ් යන්නෙ ඒක බලපිය :P :P
    මාත් මේ බොරුවට පොශ් වෙන්න බං දාන්නෙ මාත් ඕක බලන්නෑ මේහ් ආදරයයිහ් බලනව :baffled: :baffled:

    නමේට නෙවේ යකෝ නවය මාර

    ඉසිත ඉන්නෙ සුවප්නා එකේ බොල මහ ලොකුවට කියෝනව විතරයි තෝත් මේහ් ආදරයයිහ් බලන එකෙක් නෙමේ :lol: :lol:

    අනේ තෝ දන්න රෙද්ද

    අඟහරු නෙමෙයි සෙනසුරු පෙන්නනවා කිව්ව්ත් මේ ආදරය යන වෙලාවට නම් මොකුත් බලන්නේ නැහැ..:frown::dull::no:....අද ඉසිතට මොකක් වෙයිද දන්නේ නැහැ.:):):P

    එදා ඩාන්ස් එක දාපු එකට මල පැනලා අර කොල්ලා ශගුන් ගේ ඉශි අම්මට ලෙඩේ දාලා නේ බන්
    :( :(