අචාර්යවරයාට දෙවන වරටත් වැඩ වැරදි
ගුවන් විදුලි සංස්ථාවේ ගීතයක් පටිගත කිරීමට ආ පාසල් සිසුවියකට ආචාර්ය අජන්තා රණසිංහගේ කියූ පෙම් බස් පටිගත කිරීම පිලිබඳ අප පෙර ලිපියකින් හෙලිකලා.
එම සිදුවීමෙන් පසුවත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ නැති අතර දෙවන වරටත් ඔහු එම වරදම සිදුකොට තිබෙනවා.
කුඩා ළමුන් පිරිසක් ගීත පටිගත කිරීමට ගුවන්විදුලි සංස්ථාවට පැමිණි අවස්ථාවේදී අවුරුදු 12 ක කුඩා දැරියක් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට අචාර්යවරයා ගොස් ඇත.
මෙය දැනගත් දැරියගේ මව අචාර්යවරයාට විරුද්ධව පොලිසි යාමට සුදානම් වුවත් ඉහලින් ආ නියෝගයක් මත එය සමතයකට පටත්ව තිබේ