අචාර්යවරයාට දෙවන වරටත් වැඩ වැරදි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අචාර්යවරයාට දෙවන වරටත් වැඩ වැරදි

    ගුවන් විදුලි සංස්ථාවේ ගීතයක් පටිගත කිරීමට ආ පාසල් සිසුවියකට ආචාර්ය අජන්තා රණසිංහගේ කියූ පෙම් බස් පටිගත කිරීම පිලිබඳ අප පෙර ලිපියකින් හෙලිකලා.

    එම සිදුවීමෙන් පසුවත් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ නැති අතර දෙවන වරටත් ඔහු එම වරදම සිදුකොට තිබෙනවා.

    කුඩා ළමුන් පිරිසක් ගීත පටිගත කිරීමට ගුවන්විදුලි සංස්ථාවට පැමිණි අවස්ථාවේදී අවුරුදු 12 ක කුඩා දැරියක් අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට අචාර්යවරයා ගොස් ඇත.

    මෙය දැනගත් දැරියගේ මව අචාර්යවරයාට විරුද්ධව පොලිසි යාමට සුදානම් වුවත් ඉහලින් ආ නියෝගයක් මත එය සමතයකට පටත්ව තිබේ