අජිත් පී පෙරේරාගේ කෙරුවාව එලියට

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒ ලියපු පොතේ නම මොකද්ද මචං... ජ.වි.පෙ. හැමෑකාගෙම ඉනේ ගහගෙන ඉන්නෙ මීඩියා වලට පෙන්නන්න...

    එක අතකට බලද්දි අර ජෝසප් මයිකල් මහත්තයල පැත්තකට දාල මේ ගොල්ල තමයි ලොකු ලයින් දාන්නෙ. දේශපාලන ළදරුවො.. අඬනව හිනාවෙනව උඩ පනිනව පුක බිම ඇනගන්නව අන්තිමට වස්තරේම කක්කත් දාගන්නව.

    පොත තිත්ත ඇත්ත වගේ මොකක්ද නමක් නේ බන් තිබ්බේ ?:yes:

    මොනව උනත් ආයේ නම් ජීවිතේට චන්දෙකදී දිනන්න නම් හම්බෙන්නේ නෑ පෙන විදිහට. සුපුරු විපක්ෂේ තමා ආයේ ඊලග චන්දෙදි.:yes:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ ලියපු පොතේ නම මොකද්ද මචං... ජ.වි.පෙ. හැමෑකාගෙම ඉනේ ගහගෙන ඉන්නෙ මීඩියා වලට පෙන්නන්න...

    එක අතකට බලද්දි අර ජෝසප් මයිකල් මහත්තයල පැත්තකට දාල මේ ගොල්ල තමයි ලොකු ලයින් දාන්නෙ. දේශපාලන ළදරුවො.. අඬනව හිනාවෙනව උඩ පනිනව පුක බිම ඇනගන්නව අන්තිමට වස්තරේම කක්කත් දාගන්නව.

    අඩෝ ඒ පොත නැද්ද බන් හෝයාගෙන කියවන්න.. :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    අඩෝ ඒ පොත නැද්ද බන් හෝයාගෙන කියවන්න.. :lol:

    කර්තෘ විසින්ම එකතුකරගෙන ගිහින්ලු...
    බොරේ ඇදෙනකොට බඩු අතුරුදහන්....
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    මොනව උනත් ආයේ නම් ජීවිතේට චන්දෙකදී දිනන්න නම් හම්බෙන්නේ නෑ පෙන විදිහට. සුපුරු විපක්ෂේ තමා ආයේ ඊලග චන්දෙදි.:yes:

    :yes::yes:

    හපොයි රනිල්ගේ 2020 ජනපති සිහිනය :baffled:

    :rofl::rofl:
     
    • Like
    Reactions: lasankandy

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දුරකතන සංවාද වල අඩංගු වී ඇති දෑ හෝ සංනිවේදනය කරන ලද කිසිවක් සාක්කි වශයෙන් කොමිසම වෙත ඉදිරිපත් නොකළ බවද සඳහන් කළ සභාපති විනිසුරුවරයා සමහරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන සංවාද වලට රහසිගතව සවන්දී තොරතුරු ලබාගත් බවට සමහරක් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ සම්පුර්ණ අසත්‍ය බවද සඳහන් කළේය.
    -Lankadeepa

    oka boruwak ban hehe
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකා 2020 ඉල්ලයිද බන් ?:nerd:

    දැන් කොහෙ ඉල්ලන්ඩද....හුටන්ව ආයෙත් පබයට අන්දල දාල ශේප් වෙයි...පොනිල 2020 ඉල්ලුවොත් බල්ලෙක්වත් චන්දෙ දෙන එකක් නැ..
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    කරන කලට පවු මිහිරිය මී සේ..

    දුප්පත් මිනිස්සු කන්න නෑතිව, දරුවන්ට කන්න දෙන්න නෑතිව දුක් විදිනකොට.. ඒ මිනිස්සුන්ගේ සල්ලි හොරකන් කරන එවුන්ට හෙන හත වෑදිලා, උන්ගේ ප්වුල් පිටින් හෑදි ගෑවිලා යන්න ඕනේ

    including all the fuckers who got calls from allosias
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් කොහෙ ඉල්ලන්ඩද....හුටන්ව ආයෙත් පබයට අන්දල දාල ශේප් වෙයි...පොනිල 2020 ඉල්ලුවොත් බල්ලෙක්වත් චන්දෙ දෙන එකක් නැ..

    මම නම් කියන්නේ ඕකා 2020 ඉල්ලන්න ඕනේ බන්.:yes: 2020 කන කෑම බලන්න පුළුවන් ෆුල් අතල් එකේ.:lol:

    හුටන් 2020 ඉල්ලුවොත් බන් එත් එච්චර තමා හිතෙන විදිහට නම් ඉහලින්ම කයි.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    mewaden leak wenne ai?? meka chanda gunduwk kiyala hithenne nedda? sirisenata ona unp wattanna miniha dannava miniha den gona wela inne kiyala,issarahata thava hoda sellam tiyewi
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක බොරුවක් ලු බන්. කෝල් රෙකෝඩ්ස් නෑ කියල තමා කියන්නේ.කොහොම වුනත් ඈලෝෂියස් ගෙන් කාපු නෑති ටික දෙනයි වගේ ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඕකුන්ට ඕවා පල දෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මේක බොරුවක් ලු බන්. කෝල් රෙකෝඩ්ස් නෑ කියල තමා කියන්නේ.කොහොම වුනත් ඈලෝෂියස් ගෙන් කාපු නෑති ටික දෙනයි වගේ ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඕකුන්ට ඕවා පල දෙනවා.

    එත් මන් කිව්ව එක හරි වගෙ.
    සිරා ගෙම දෙනවා යු ඇන් පී එකට.
    ජේ වී පි එකෙ උන්ට මෙක තමා චාන්ස් එක .මිනිස්සු අතරට තවත් යන්න .