ඒ ලියපු පොතේ නම මොකද්ද මචං... ජ.වි.පෙ. හැමෑකාගෙම ඉනේ ගහගෙන ඉන්නෙ මීඩියා වලට පෙන්නන්න...
එක අතකට බලද්දි අර ජෝසප් මයිකල් මහත්තයල පැත්තකට දාල මේ ගොල්ල තමයි ලොකු ලයින් දාන්නෙ. දේශපාලන ළදරුවො.. අඬනව හිනාවෙනව උඩ පනිනව පුක බිම ඇනගන්නව අන්තිමට වස්තරේම කක්කත් දාගන්නව.
පොත තිත්ත ඇත්ත වගේ මොකක්ද නමක් නේ බන් තිබ්බේ ?

මොනව උනත් ආයේ නම් ජීවිතේට චන්දෙකදී දිනන්න නම් හම්බෙන්නේ නෑ පෙන විදිහට. සුපුරු විපක්ෂේ තමා ආයේ ඊලග චන්දෙදි.





