Methana godak aya patalavagena vagey. Mey gani lassanada, kethada. kathaakarana vilasaya, kaagey wife da evata vadiya KIYANNE MOKAKDA kiyala balanna.මමත් කියන්න ගියේ ඕක. ඒ ගෑනි ඔච්චර කුණුහර්ප ගොඩක් නොකිව්වා නම් තව හොදයි. ඒ ගෑනිට කලගුණ මතකයි ලංකාවේ 99%ක් කන පතේ රීලා යන උන්ට වඩා මේ ගෑනි හොදයි.
අනික ඉතාලිය ලංකාවේ උන් කිව්වම සලකන හැටි ලංකාවෙ විතරක් නෙමෙයි වෙන රටවල්න් පැනපු උනුත් අනාථ නොකරපු රටක්. ඒ රටට අරම හිනා වෙන එක කැතයි
Ajith Rohana kivvalu Italyvala coronaven marunu aya nirvasthrava valalanavalu, (thava koku kathaavak)... Ewa Lankavata (Aanduvata) viruddava serious allegations.
බලපියකො ඉතාලියෙ ටීවී එකක්. අනික පොලිස්පති ඉතාලිය උදාහරණයට අරන් අපේ මිනිස්සුන්ට ලෙඩේ බරපතලකල තේරුම් කලා මිසක් උද්ධ ප්රකාෂ කලාද? එහෙම හිතෙනවනම් උඹේ වගේම අර ගෑනිගෙත් මොලේ අවුලක්. 


