අටලුගම සාපය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සජිත් මොහොමඩ් හිටියනං අද ඕකුන්ගේ කට තලනවා :angry: :angry:

    උඹේ මනංකල්පිත ආන්ඩුවෙ ඉන්නෙ සජිත්ද පොන්නයෝ.

    කලින් රනිලට කියල ඇරගත්ත එවුන්ට ඔහොම වෙනවා :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    උඹේ මනංකල්පිත ආන්ඩුවෙ ඉන්නෙ සජිත්ද පොන්නයෝ.

    කලින් රනිලට කියල ඇරගත්ත එවුන්ට ඔහොම වෙනවා :lol:
    කොයින් මාස්ටර් සාපේ වගේ නෙවෙයි මේක 🤣🤣🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සජිත් මොහොමඩ් ට තමා තදට රිදිලා තියෙන්නේ 🤣🤣

    මුගේ වත්තේ වළලන්න කිව්වා නම් කොහොමද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මුගේ වත්තේ වළලන්න කිව්වා නම් කොහොමද
    ජෙප්පෙක් කවුරු හරි එහෙම කියලා තිබුණා . බිමල් සහෝදරයා වෙන්න ඕනේ . ඉඩම් ක් තියෙනවා බත්තරමුල්ලේ එක දෙන්නම් කියලා මිනී වල දාන්න 🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජෙප්පෙක් කවුරු හරි එහෙම කියලා තිබුණා . බිමල් සහෝදරයා වෙන්න ඕනේ . ඉඩම් ක් තියෙනවා බත්තරමුල්ලේ එක දෙන්නම් කියලා මිනී වල දාන්න 🤣

    මුස්ලිම් මිනිහට තම්බියා නොකියා අපි දේශප්‍රේමී අරගලයක් කලේ ..හරියේ
     
    • Haha
    Reactions: 2osama

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    සජිත් මොහොමඩ් හිටියනං අද ඕකුන්ගේ කට තලනවා :angry: :angry:

    මේ නූලෙ මාතෘකාව මොකක්ද? ඇත්ත ප්‍රශ්නය මොකක්ද? අටලුගම තම්බි ටික රටේ නීතියට අවනත නොවී කොරෝනා පැතිරවීමට උත්සහ කිරිම නේද? රටේ නීතියට අවනත නොවන කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කිරිම පාලකයන්ගේ වගකීම නේද?
    උබ මොනවද කියන්නෙ? මම රනිලගෙවත් සජිත්ගෙවත්, මහින්ද/ගෝටාගෙවත්, අනුර කුමාරයගෙවත් ගොට්ටකුත් නෙවි. කවුරු කරත් හොද දේ හොදයි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් මට කොන්දක් තියනව.
    රටක් නිවැරදි මග ගෙනියන්න, පාලකයන්ට වගෙම පුරවැසියන්ටත් වගකිමක් තියනව.
    උබල වගේ බත් බැලයො ඉන්නකන් මේ රට හදන්න බෑ. පාලකයන්ට දොස් කියල වැඩක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    මේ නූලෙ මාතෘකාව මොකක්ද? ඇත්ත ප්‍රශ්නය මොකක්ද? අටලුගම තම්බි ටික රටේ නීතියට අවනත නොවී කොරෝනා පැතිරවීමට උත්සහ කිරිම නේද? රටේ නීතියට අවනත නොවන කෙනෙක්ට නීතිය ක්‍රියාත්මක කිරිම පාලකයන්ගේ වගකීම නේද?
    උබ මොනවද කියන්නෙ? මම රනිලගෙවත් සජිත්ගෙවත්, මහින්ද/ගෝටාගෙවත්, අනුර කුමාරයගෙවත් ගොට්ටකුත් නෙවි. කවුරු කරත් හොද දේ හොදයි කියන්නත් වැරදි දේ වැරදි කියන්නත් මට කොන්දක් තියනව.
    රටක් නිවැරදි මග ගෙනියන්න, පාලකයන්ට වගෙම පුරවැසියන්ටත් වගකිමක් තියනව.
    උබල වගේ බත් බැලයො ඉන්නකන් මේ රට හදන්න බෑ. පාලකයන්ට දොස් කියල වැඩක් නෑ.
    ඉතින් ඒක තමා කියන්නේ මේ වෙලාවේ අපේ සජිත් ජනාධිපති තුමා හිටියනං හම්බයන්ගේ කට තලනවා කියලා :angry: :angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් ඒක තමා කියන්නේ මේ වෙලාවේ අපේ සජිත් ජනාධිපති තුමා හිටියනං හම්බයන්ගේ කට තලනවා කියලා :angry: :angry:

    මොහොමඩ් සජිත් මැතිදු විතරයි කෙලින්ම කතා කරලා කිව්වේ පුච්චන එක පහත් ක්‍රියාවක් කියලා..රටේ ජනගහනයෙන් 10%ක් වත් නැතිවුනාට මුස්ලිම් කියන්නේ සුවිශේෂී ජාතියක්..එහෙම ජාතියකගේ අයිතීන්වලට මුල් තැන දීලා මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ.ඒක තේරුම් ගත්තේ ඒ මැතිදු විතරයි.එතුමට අපහාස කරද්දී ස්වාධීන හදවත්වලට ඉවසගෙන ඉන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: Arumbaya De Almeida