අටානාටිය සූත්‍රය

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මෙතන සමහර දේවල් මට පැහැදිලි නෑ....උදා:-කුවෙර (වෛශ්‍රවණ) වසර ගණනක්ම සිව යැදීම නිසා යක්ෂයන්ගේ රාජ්‍යත්වය සිවට ප්‍රදානය කළ බව දැක්වෙනවා..මෙතන මම හිතාගත්තේ සිව දෙවියන් කුවේරට වරයක් දුන්නා කියලා.. අනික ආටානාටිය කියන්නේ නගරයක්නම් ඒක ඉන්දියාවේ තියන එකක් නේද?
 

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
තෙරුවන් සරණයි........! :D

wow rep++ machoo

කට්ටියට කිව්වේ ඉතින් මටත් එක්ක තමයි ....හැබැයි මට උග්‍ර නෑ
:lol::lol::lol::lol::lol:

niyamai macho patta thread eka

wedagath post ekak

ස්තූතී සහෝලා....
11.gif
 

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
මෙතන සමහර දේවල් මට පැහැදිලි නෑ....උදා:-කුවෙර (වෛශ්‍රවණ) වසර ගණනක්ම සිව යැදීම නිසා යක්ෂයන්ගේ රාජ්‍යත්වය සිවට ප්‍රදානය කළ බව දැක්වෙනවා..මෙතන මම හිතාගත්තේ සිව දෙවියන් කුවේරට වරයක් දුන්නා කියලා.. අනික ආටානාටිය කියන්නේ නගරයක්නම් ඒක ඉන්දියාවේ තියන එකක් නේද?

පහැදිලිව කියවන්න සහෝ.... :):):)
 
Sep 12, 2011
884
120
0
අටානාටියේ සිටින්නේ අමනුස්සයින් නොවේය. එහි සිටින්නේ යක්ෂ ,නාග , දේව, කුම්බාන්ඩ යන සිව් හෙළයෙහි සිටි ගෝත්‍ර සතරය. සාමාන්‍ය මිනිසුන්ය.

සතරවරම් රජදරුවෝ එදා සතර දිශාවෙන් බුදුන් දෙසට පැමිණියා. ඔවුන් පොරොන්දු වුනේ ඔවුන්ගේ රටවැසියාගෙන් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිව් වනක් පිරිසට යම් කිසි අනතුරක් වෙයි නම් ඔවුන් එම කරදර කරන්නන් හට දඬුවම් කරන බවටයි.


 
Sep 12, 2011
884
120
0


ආටා නටා මං එනවෝ....//

දෑහින් දක්නා රිසිවේ යකුනේ
ආටා නටා මං එනවෝ...
පුන්සද පෑයූ සීතල පෝදා..
කුසිනාටා පසු කර එනවෝ....

~අභිමන රක්නට මං එනවෝ...

ගව් සිය ගව් සිය පියමැනලා
කෙනෙහිලි ඉවසලා වෙර දරලා..//

සුපසන් ගුණ ඇති කරුණා පෙරදැරි ~ මාගේ රැහේ බිම මං කැණලා..

ආටා නටා මං එනවෝ....
දෑහින් දක්නා රිසිවේ යකුනේ
ආටා නටා මං එනවෝ...

නවනවතිය ආලකමන්දා
සියලු රජුන් මහ පුර ඇඳුරෝ

වටකර හෙළ මුල-සුන සිව් යකුනේ ~ හද එළියේ ගිවිසුම ලියනා..

ආටා නටා මං එනවෝ
දෑහින් දක්නා රිසිවේ යකුනේ
ආටා නටා මං එනවෝ...
පුන්සද පෑයූ සීතල පෝදා..
කුසිනාටා පසු කර එනවෝ....

~අභිමන රක්නට මං එනවෝ...
 
Sep 12, 2011
884
120
0
බොරු දාන්න එපා බන්. උඹ රාවණා එක්ක ඕන එකක් කරගනින්. පිරිසිදු බුදු දහමට අගෞරව කන්නේ නැතුව

අටානාටිය සූත්‍රයේ ඉන්නේ අමනුස්සයින් නොවේ. :no::no:
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මහ නිළමේ;12957209 said:
    අටානාටිය සූත්‍රයේ ඉන්නේ අමනුස්සයින් නොවේ. :no::no:
    වෙන්න පුළුවන්. මේ හැම රෙද්දකටම රාවණාව ගාවන්නේ නැතුව ඉන්න කියලයි කියන්නේ. රාවණාවත් විහිලුවක් කරනවා:baffled::baffled:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    mafia boru kiyanna epa.
    me balanna theruma :angry;
    ithihase wenas kala madiwata dan buddagama wenas karannada hadanne?


    අනුන්ගේ ඒවා අල්ලන් කියවන්නේ නැතුව ඔයාම කියවල බැලුවනම් හොදයි නේද සහෝදරයා. මම කිව්වේ නිකන් හිතලා නෙමෙයි. දැන ගත්ත දේවල් හාමුදුරු නමකගෙන් අහගෙන. ඒ හාමුදුරුවො ප්‍රසිද්ද පිරිවෙනක උගන්නන හාමුදුරුවො කෙනෙක්. එතකොට ඔයා කියන්නෙ හමුදුරුවො කියන ඒවා බොරු කියලද. අනික මම උපුටා ගැනීම දැම්මේ, මම පළවෙනියෙන්ම දැනගත්තෙ ඒ පොතෙන් නිසා.එක ත්‍රෙඩ් එකකි නිසා හොදට අහගත්ත මම, මේ ත්‍රෙඩ් එක දැම්මේ හොදට හොයල විස්තර අහගෙන. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කාණා මැදිරි එළියටත් බයයි කියනවනේ සහෝ. තරහා ගන්න එපා සහෝ, ඔයාම ආටානාටිය සූත්‍රය තේරුම කියවලා බලන්න.

    :):):)
     

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    අපි දන්නැති දේවල් කොච්චර නම් තියෙනවද?
    දන්නැති ගොඩාක් දේවල් දැනගත්තා...

    අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි