අටුලුගම දැරියක් අතුරුදන්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    මොකාක්? උස්සල ද මන් හිතන් හිටියෙ අතරමං වෙලා කියල. අපෝ බන් මොනව වෙලා ඇත් ද දන්නෑ අහිංසක පුංචි එකා
    ow bn... 52-6071 lu reg no eka. eeka DMT app eke gahuwama enne nissan vanette kiyala. cctv wala wadila thiyenne shell ekak.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    200m කියන්නේ ගෙදර ඉඳන් මහ ලොකු දුරකුත් නෙමේයි...අනික් මුස්ලිම් පැති වල කොයි වෙලෙත් මිනිස්සු පාරේ ඉන්නේ... එක්කෝ පොඩි එකාව දන්න කවුරු හරිම තමා ගෙනියන්න ඇත්තේ..බලෙන් දාගන්න ගියොත් කෑ ගහනවානේ.... ඒ පැතිවල ඕයිට වඩා පොඩි උනුත් පාරේ ඇවිද ඇවිද ඉන්නවානේ....
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Jathi wade awulanawata wadipura gewanawada?
    උබල විතරයි සිංහල බෞද්ධ කම ගැන කතා කරන්නේ නැත්තේ අනෙක් ජාතීන් ඔක්කෝම... උන් ගැන වෙනුවෙන් කථා කරනව.. උන් ජාතී වාදී නෙමෙයි
     
    • Like
    Reactions: roshantele

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    උබ ජාතිවාදයට බය ඇයි
    මුස්ලිම් එකා දෙමළ එකා කල්ලතෝනිය උබල එක්ක හරිම සහයෝගයෙන් වැඩ කරනවද...

    කවුරුහරි මූට attention එක දීපන්කො. අහක බලන් යන්න එපා. :(
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Hapo tambi...

    mewa share karannepa bn.

    unma hoyagani.

    balapan sinhala yek unge ekekta mona hari karama, un fb wala twitter wala natana natilla..

    Sinhala business ekak unge burkawa katayanwa athulata ganna be qwama un ewata yannepa , Boycott karaplla gaga haminena hati. Fb, inst, Twitter wala.

    dan kiannepa podi lamayek un owa dannah kiala.

    Oya lamai dawasaka loku wela lankawe majority eka hadagatta dawasata terei.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    d-11-747x420.jpg