බියගම නම් තියෙනවා බන් තැනක්. අපි ගියාම එවෙලෙ ඔතල දෙන්නෙ. අනික පංසල් වලින් ගත්තුව නෙවෙයි. විස්වාස වන්තයි. පිරිසිදුව ගන්න් පුලුවන්. 3500 ක් වගේ වෙද්දි හොද එකක් ගන්න පුලුවන්. සෝමාවතියෙ ගෙනියන්න මම ගත්තමෛතනින්. කප්රුක ගත්තෙත් මෙතනින්. ඕනෙ නම් කියපන්. ගෙදරක කරන්නෙ.