අඩම්බරයි-Honeymoon ToolKit

blue_in_rio

Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබ සතුටු වෙන එක ඇත්ත මචන්..අපිට උබ ගැන ආඩම්බරයි :)...ඒ උනත් අර ෆේස්බුක් අනාතයා උබේ පොස්ට් එක ගෙඩි පිටින් උස්සල, උගේ වගේ දාපු එක ගැන නම් සිරාවට තරහක් ආවා..මට ඔය ෆේස්බුක් කාලකන්නි පෙන්න බැහැ...අඩු ගානේ උස්සපු එකක් කියල වත් දාපිය...පරයා :growl::growl:
     
    • Like
    Reactions: freak88

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    (එළකිරි බම්ප් කටයුතු පිලිබඳ ඇමති)

    මෙහෙම දැම්මනම් තවත් හොඳයි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ සතුටු වෙන එක ඇත්ත මචන්..අපිට උබ ගැන ආඩම්බරයි :)...ඒ උනත් අර ෆේස්බුක් අනාතයා උබේ පොස්ට් එක ගෙඩි පිටින් උස්සල, උගේ වගේ දාපු එක ගැන නම් සිරාවට තරහක් ආවා..මට ඔය ෆේස්බුක් කාලකන්නි පෙන්න බැහැ...අඩු ගානේ උස්සපු එකක් කියල වත් දාපිය...පරයා :growl::growl:

    කමක් නැහැ බන් ඔය ගොසිප් කාරයෝ ඔක්කොම එකයි , තැක්ස් මචෝ උබේ අදහසට මටත් දුකක් අවා අනුන්ගේ සින්දුවක් කවියක් ඉස්සුවහම දුකයි මොකද අපි ප්‍රසිද්ද නැහැ නේ ඌනේ ප්‍රසිද්ද වෙන්නේ අපි කෘත්‍රක්ජන මිනිස්සුන් නිසා, එහෙම හිතෙනවා, ඔන්න ප්‍රසිද්ධ වුනහම අපේ දෙවල් තව අය ෆලෝ කරද්දි සතුටුයි :cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    wifewa suprise krnne komada?

    එ කාලේ ඉදන් ඇසුරු කරන නිසා තමන් දැනගන්න ඔන එයා කියපුවා යනන් ඔන දිහා ආස කරන දෙවල් , ඉතින් පරණ දෙවල් කියලා කරන්න බැරිවුන එවා, එක පාරටම කරොත් සතුටු වෙනවා, කොහෙහරි රිප් එකක් හරි ඇරෙන්ජ් කරොත් :cool:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එ කාලේ ඉදන් ඇසුරු කරන නිසා තමන් දැනගන්න ඔන එයා කියපුවා යනන් ඔන දිහා ආස කරන දෙවල් , ඉතින් පරණ දෙවල් කියලා කරන්න බැරිවුන එවා, එක පාරටම කරොත් සතුටු වෙනවා, කොහෙහරි රිප් එකක් හරි ඇරෙන්ජ් කරොත් :cool:

    Nayawela magul kaala Apitata thawa oowath karanta puluwanda bn minihekuta :O :O