මෙවැනි වටිනා ත්රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ
ස්තූතියි.
මීට,
බ්ලූ ඉන් රියෝ
8+

...ඒ උනත් අර ෆේස්බුක් අනාතයා උබේ පොස්ට් එක ගෙඩි පිටින් උස්සල, උගේ වගේ දාපු එක ගැන නම් සිරාවට තරහක් ආවා..මට ඔය ෆේස්බුක් කාලකන්නි පෙන්න බැහැ...අඩු ගානේ උස්සපු එකක් කියල වත් දාපිය...පරයා 


