අඩලම දුක ඉවර කරන්න පුළුවන් බන්
මන් අවුරුදු 5ක් ලව් කරල බුඋට් එකක් කාව බන්
මන් පට්ට දුකෙන් හිටියෙ
දුක පෙන්නුවේ නෑ කාටවත්
මට මොන දෙයක් වත් කරගන්න බැරුව බන් හිටියෙ ඒක ගැන හිතලම ඊයෙ මන් බුඋට් සින්දු දාගෙන දවසම අඩුව බන්
වතුර බිබී අඩුව
දැන් දුක ඉවරයි
පට්ට නිදහස් යකෝ
උබලත් එහෙම කරපන් දුක තද කරන් ඉන්නෙ නැතුව 

අයියෝ සංසාරේ!