අඩලම දුක ඉවර කරන්න පුළුවන් බන්

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අනේ පොන්නය මගේ රේප් කපල. මාත් දැන් වතුර බිබී අඩන්නයි ඉන්නේ

    මගෙත් රේප් කපල "මේකද යකෝ යහපාලනේ" කියල.. :rofl: කෙල්ලෝ බූට් තියන එකටත් දැන් වැරැද්ද යහපාලනේ. :P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10177977_838163496241130_6976524368871966092_n.jpg

    :P:P:P

    :rofl:
     
    මන් අවුරුදු 5ක් ලව් කරල බුඋට් එකක් කාව බන් :angry: මන් පට්ට දුකෙන් හිටියෙ :yes: දුක පෙන්නුවේ නෑ කාටවත් :yes: මට මොන දෙයක් වත් කරගන්න බැරුව බන් හිටියෙ ඒක ගැන හිතලම ඊයෙ මන් බුඋට් සින්දු දාගෙන දවසම අඩුව බන් :yes: වතුර බිබී අඩුව :rofl: දැන් දුක ඉවරයි :yes: පට්ට නිදහස් යකෝ :yes: උබලත් එහෙම කරපන් දුක තද කරන් ඉන්නෙ නැතුව :yes:

    amasin4u

    දුක තද කරන් මහ මෙර තරන් මට ඉන්න බෑ ඔබ නැතිව නම්

    උබලා වගේ ඩයල් ඉන්න එක වැදගත් බන් එළකිරියට
    මොනවද අහපු සින්දු අපිටත් කියපන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජින්තුවා;18039314 said:
    මගෙත් රේප් කපල "මේකද යකෝ යහපාලනේ" කියල.. :rofl: කෙල්ලෝ බූට් තියන එකටත් දැන් වැරැද්ද යහපාලනේ. :P

    porata weradila mata rep dila :rofl:

    Capture051.jpg
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ජින්තුවා;18039200 said:
    මටත් කෙල්ලෙක් සෙට් උනා ටික කාලෙකට කලින්, ඔන්න 1st time මීට් වෙන්න ගියා. ඒකි දුන්න මට නීතී සෙට් එකක්ම..

    බොන්න බෑ..
    බොන යාලුවෝ ආශ්‍රය කරන්න බෑ..
    වෙන කෙල්ලො එක්ක කතා කරන්න බෑ..
    හැමදාම ගෙදර ඇවිත් land phone එකෙන් මිස් call එකක් දෙන්න ඕනේ..

    මම ඔය ඔක්කොම ටික අහගෙන ඉඳල ගෙදර එන ගමන් හොඳට බීල, club ගිහින් පාන්දර ගෙදර ඇවිත් ඒ ලව් එක ඉවර කරලා දැම්ම. :lol:

    එල මචන් අන්න පිරිමි. :angry: :angry: :angry: :angry: ඡංගියක් දැක්ක ගමන් පුක දීගෙන දෙමාව්පියෝ දෙන්න අමතක කරලා ගැණිගේ පදේට නටන පොන්නයොනේ දැන් ගොඩක්ම ඉන්නෙ. ඉට පස්සේ බූට කාලා මෙතන මැරෙන්න හදනවා ගියා ගියා කිය කිය :rolleyes: :rolleyes: හැන්න පොත්ත
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    elakiiri yata awihi mamanam kiyoonawa bn:baffled: ubalatawath eewage welaawata innadenne naaaa..
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් අවුරුදු 5ක් ලව් කරල බුඋට් එකක් කාව බන් :angry: මන් පට්ට දුකෙන් හිටියෙ :yes: දුක පෙන්නුවේ නෑ කාටවත් :yes: මට මොන දෙයක් වත් කරගන්න බැරුව බන් හිටියෙ ඒක ගැන හිතලම ඊයෙ මන් බුඋට් සින්දු දාගෙන දවසම අඩුව බන් :yes: වතුර බිබී අඩුව :rofl: දැන් දුක ඉවරයි :yes: පට්ට නිදහස් යකෝ :yes: උබලත් එහෙම කරපන් දුක තද කරන් ඉන්නෙ නැතුව :yes:

    ඔව් උට්ටියේ මාත් උදේට ඕකම කරනවා...හැමදාම
    හොඳ වතුර එකක් බීලා තද කරන් ඉන්නේ නැතුව හොඳට
    බොකක් දාල එනවා....... :lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ජින්තුවා;18039200 said:
    මටත් කෙල්ලෙක් සෙට් උනා ටික කාලෙකට කලින්, ඔන්න 1st time මීට් වෙන්න ගියා. ඒකි දුන්න මට නීතී සෙට් එකක්ම..

    බොන්න බෑ..
    බොන යාලුවෝ ආශ්‍රය කරන්න බෑ..
    වෙන කෙල්ලො එක්ක කතා කරන්න බෑ..
    හැමදාම ගෙදර ඇවිත් land phone එකෙන් මිස් call එකක් දෙන්න ඕනේ..

    මම ඔය ඔක්කොම ටික අහගෙන ඉඳල ගෙදර එන ගමන් හොඳට බීල, club ගිහින් පාන්දර ගෙදර ඇවිත් ඒ ලව් එක ඉවර කරලා දැම්ම. :lol:

    PATTAI MACHAN :yes::yes::yes: