අඩියක්_තියන්නෙ_නෑ_හරිද_ඩෝ...

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    අඩියක්_තියන්නෙ_නෑ_හරිද_ඩෝ...

    :lol::lol::lol:

    (සැ.යු. මේක දැම්මෙ හුදෙක් විනෝදය සඳහා විතරයි...
    පූසන්ට (කකුල් හතරෙ පූසො) වඩා බල්ලෝ හොඳයි, එහෙම නැත්තං බල්ලන්ට වඩා පූසො හොඳයි කියල දෙයක් නැහැ...
    දෙන්නම අනාදිමත් කාලයක ඉඳල මිනිසාගෙ ලඟම, හොඳම මිතුරො...
    :))
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    බල්ලෝ තමයි මේ ලෝකේ ඉන්න සිරාම සත්තු ජාතිය :):):):)
     
    May 19, 2013
    1,864
    81
    0
    ඔය අහිංසක විදියට හැදිච්ච ලැජ්ජා භය තියෙන බල්ලෝ :)
    නපුරු බල්ලෙක්ට අහු වුන දාට ඕනේ පූසොන්ගේ චන්ඩි පාට් බලන්න
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    රජ්ජුරුවෝ;16424699 said:
    ඔය අහිංසක විදියට හැදිච්ච ලැජ්ජා භය තියෙන බල්ලෝ :)
    නපුරු බල්ලෙක්ට අහු වුන දාට ඕනේ පූසොන්ගේ චන්ඩි පාට් බලන්න

    :)
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    පුසන් තමන්ගේ ස්වාමියට විශේෂ ආදරයක් දක්වන්නේ නැ. එක මනෝ විද්‍යාත්මකව ඔප්පු කරලා තියනේ. එත් බල්ලන් එහෙම නැ.. බල්ලා තමන්ගේ ස්වාමියට පක්ෂපාති අදරෙයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    යකෝ උඹල මෙතන බල්ලොද හොඳ, පූසොද හොඳ කියල කිය කිය ඉන්නෙ මේකට එකෙක්ටවත් හිනා යන්නෙ නැද්ද???? :angry:
    මම මේක දැම්මෙ බොලාට හිනා වෙන්ඩ... මේකෙ තියෙන හිනා යන පැත්ත දකින්ඩ... :eek:
    උඹලට හඳ පෙන්නුවහම බලන්නෙ ඇඟිල්ල දිහා.... :angry:

    :D:D:D
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    යකෝ උඹල මෙතන බල්ලොද හොඳ, පූසොද හොඳ කියල කිය කිය ඉන්නෙ මේකට එකෙක්ටවත් හිනා යන්නෙ නැද්ද???? :angry:
    මම මේක දැම්මෙ බොලාට හිනා වෙන්ඩ... මේකෙ තියෙන හිනා යන පැත්ත දකින්ඩ... :eek:
    උඹලට හඳ පෙන්නුවහම බලන්නෙ ඇඟිල්ල දිහා.... :angry:

    :D:D:D

    අනේ පලයන් බං යන්න, මෙතන වැදගත් කතාවක් යනකොට මැදට පනින්නේ නැතුව :lol::lol::lol::lol: