hari balekta ahu vuna nam pusa ivarayi ban
16++
Thanks macho +11 
mama asama na bawwo thamayi hodama 
රජ්ජුරුවෝ;16424699 said:ඔය අහිංසක විදියට හැදිච්ච ලැජ්ජා භය තියෙන බල්ලෝ
නපුරු බල්ලෙක්ට අහු වුන දාට ඕනේ පූසොන්ගේ චන්ඩි පාට් බලන්න




අපෙ ගෙදරත් ඉස්සර බල්ලයි පුසයි හිටිය. පුසා වයසයි බල්ලට වඩා අවුරුදු3ක් විතර. බල්ල පොඩි කාලෙ පුසට වඩා පොඩ්යි. පුසට මාර බයක් තිබ්බෙ. ඔය ඉන්න එවුන් වගේ ලගට බඩගාගෙන ගිහින් බුරබුර ඉන්නව.
හැබැයි වයස වැඩි වෙනකොට උ පට්ට සයිස් උනා. එතකොට නම් පුසට ගොරවලා උගෙ කෑම එකත් උදුරගන්නව අපි ලග හිටියෙ නැත්තන්.
උන් 2න්නම මැරුන හරියටම සතියක් ඇතුලත
පුසට සතෙක් ගහල 08/01/2012
බල්ලට උඩහ ගෙදර පොන්නයා වහ දීල 15/01/2012

Hichiko film eke komada .balapu aya dannwa ati neda.balala neti aya balanna. ballek thamange swamiyaata kochchara sameepada kiyala tereyi. eka japan wala aththa kathawak
