අඩි 36 12 මම යාලුවෙක් එක්ක එකක් ගැහුවා දැන් අවුරුද්දක් විතර වෙනවා 50ක් වගේ ගියේ 2*1(1.6mm) boxbar දාලා අමානෝ වලින් ගැහුවේයකඩ පට්ට ගණන් ගිහිල්ල බන්
අඩි 30X30 හට් එකක් ගැහුවා. යකඩ වලට 90 ක් විතර ගියා... ලයිට් කනු වලට 70 යි තහඩු වලට දෙකයි පනහයි
laaba + kalpawathma nam concrete kanu danna widhihata. ekayi api ewa gahuwe.. ayin karana layit kanuconcrete kanu wenuwata GI pipe dana eka labada saho ?
mokadda hodama widiya ?
laaba + kalpawathma nam concrete kanu danna widhihata. ekayi api ewa gahuwe.. ayin karana layit kanu
look eka ithin anith layit kanu wage thamayi.look eka komada yalu ?
pic ekak pm karanna yalu