බෝට්ටුවෙන් ගිය අය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    බෝට්ටුවෙන් පනින්න ගිය අය මුහුදේ අතරමං වෙලා වියට්නාමයට ගිහින්.

    දැන් ආයෙත් වියදම් කල සල්ලිත් මුහුදටම දීල ඔන්න ලංකාවට එනවා

    152 ක් නැවත ලංකාවට එවන්න පියවර අරං

    මදැයි කොලා

    තව සෙට් එකක් රොමේනියාවේ බෝඩර් එකේ අල්ලාගෙන
    එතැනත් ලංකාවේ අය බර ගානක් ඉන්නවලු

    දැන් ඉතින් පුදපු සල්ලි ඔක්කොම යකාට දීල උන්ටත් එන්න වෙනවා

    එක එක ගොන් පාට් වලට රැවටිලා රට පනින එවුන්ට හොඳ පාඩම්

    යනවනම් හරි විදිහට පලයල්ලා

    සල්ලි තොග පිටින් දීලා පට්ට කටු කන්නේ නැතුව
    හීතලේ මැරෙන්නේ නැතුව මෙහෙට වෙලා ඔය ලක්ස ගණන් හරි වියාපාරයකට දැම්මනම් පිට හොයන සල්ලි ලංකාවේම හොයන්න පුළුවන් බන්

    221223020833-rohingya-refugees-shelter-221116-file.jpg

    1644225091131-15772-S4-1.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මිනිස්සු කොහොම හරි උත්සහ කරන්නේ මේ දේශපාලන නරා වලෙන් එගොඩ වෙලා ජීවිතෙන් ගොඩ යන්න. නිත්‍යානුකුල නොවන දේවල් කරන්න ගිහින් විදවන්නත් වෙනවා . පව් ඉතින්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    paw machan

    A/L karala out wena kollake ta wath jobs wala salary 35,000-50,000 machan. 50,000 life eka 0 idan patan ganna ekake ta mara gamak denna ona bike ekake hari ganna lease ekake dala

    Boarding ekaka indala kala bila innath madi mulu padiyama. ape factory ekee kollo gewal walata giyaa job eka dala, mokada wiyadama wadi, job eka karanna gedarin salli genna ganna wenawaa :no:

    Ithin minissunta options na bung. kohomhari yanna try karanawaa, illegal unath try ekake denawa
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පව් මිනිස්සු..නැති බැරි කම නිසාම යනවද නැත්නම් යනව යනව කියල හෑමෝම රට යන නිසා ‍රැල්ලට යනවද මන්දා හරි වීසා එකක් නැතුව.
    මේක එක්තරා කොටසක් ගෙනියන රැල්ලක්
    ඒකට වැඩිපුරම රැවටෙන්නේ මාසේ පඩිය ගන්න මධ්‍යම ප්‍රන්තික මිනිස්සු
    ෂුවර් එකටම මේ යන මිනිස්සු ලක්ෂ 10-15 දෙන්න ඇති.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569

    මේකෙත් හිටියා නේද කෙනෙක් මීගමුව පෑත්තේ ජාවාරම් කාරයන්ට පශ්චාත් භාගේ දුන්න
     
    • Like
    Reactions: NRTG

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    පව් මිනිස්සු..නැති බැරි කම නිසාම යනවද නැත්නම් යනව යනව කියල හෑමෝම රට යන නිසා ‍රැල්ලට යනවද මන්දා හරි වීසා එකක් නැතුව.
    මේ දවස් වල නම් රැල්ලට යන උන් සෑහෙන්න ඉන්නවා. වටේ ඉන්න ඔක්කොම යාළුවෝ රට පනිනකොට ඌ විතරක් ලන්කාවේ ඉතුරු වෙද්දී ඌටත් රට යන උන හැදෙනවා. එහෙම වෙද්දී රට යන එක හොඳයි කියලා හිතන්නම හරියන විදියට ලංකාවේ ප්‍රශ්නත් වැඩියි. හැමෝම කතාකරාම කියන්නේ රටේ ප්‍රශ්න. ලබන අවුරුද්ද වෙද්දී ලංකාවට තව කෙල වෙයි කියන එක දැන් හැමෝගෙම ඔළුවට ගිහින්. ඒක එහෙම වුනා කියලා කාටවත් බනින්නත් බෑ. මොකද ඇත්තටම එහෙම වෙන තත්වෙක තමයි ලංකාව තියෙන්නේ. ඉතින් එහෙම උනොත් කොහෙත්ම ලංකාවෙන් එලියට යාගන්න බැරිවෙයි කියන බය හැමෝටම තියෙනවා. ඒකත් එක්ක ඉතින් රට යන්න තරම් ප්‍රශ්නයක් මේ වෙනකම් නැති කෙනාටත්, ප්‍රශ්නෙ වුන දවසට රටින් පනින්න බැරි වෙයි කියලා හිතලා, දැන්ම අහුවෙන තැනකට යනවා. ඔහොම ගිහිල්ලා ගොඩක් උන් අනාථ වෙන එක තමයි වෙන්නේ.

    අයි.ටී කරන ගොඩක් උනුත් මේ දවස් වල සෑහෙන්න රට පනිනවා. සමහර ලමයි ඉන්න උන් තියෙන හදිස්සියට ස්ටුඩන්‍ට් දාලා uk, au, ca යනවා. එහෙම යනවා කියන්නේ කට්ට. මම දන්න කීප දෙනෙක්ම අවුරුදු 35ට වඩා වයස වෙලත් එහෙම ගියා. ලමයින්ට උගන්නන්න ඕන කියල තමයි ගියේ. කොහොමද තත්වේ කියලා ඇහුවම කට්ට කන්න වෙයි කිව්වොත් හිතන්නේ ඉරිසියාවට කියනවා කියලා. ඒත් ඉතින් අහන එකාට කියනවා තරහ උනත් කමක් නෑ තේරෙන දවසක බොරු කිව්වේ නෑ කියලා හරි හිතාවි කියල හිතලා. ඒත් එහෙම යන ගොඩක් දෙනෙක් ගැන මට හිතෙන දේ තමයි, පොඩ්ඩක් ඉවසලා ජොබ් එකකට වගේ ඇප්ලයි කරලා ගියා නම් ඔය කන කට්ට කන්න වෙන්නේ නෑ. හොඳ demanding career එකක් තියෙන කෙනෙක් නම්, ස්ටුඩන්ට් එකකින් පිටරටකට පැනලා career එකත් නැතිකරගෙන ඇඟ මහන්සිවෙලා කරන ජොබ් එකකින් හම්බු කරන එක අපරාදයක් කියලයි මම හිතන්නේ. මොකද, කලබලේ ගිහින් තමුන්ගේ වෘතිය නැතිකරගෙන දියුණුම රටක සාමාන්‍ය ශ්‍රමිකයෙක් වෙනවා කියන්නේ යම් තරමක ගෙයක්, වාහනයක් ගන්න පුළුවන් උනත් සැපට ඉන්න අමාරුයි. ඇඟ මහන්සි වෙන ජොබ් කියනවා වගේ ලේසි නෑ. දීර්ඝ කාලීනව කරාම ලෙඩ හැදෙන්න පුළුවන්. අනික තමයි ගන්න පුළුවන් උපරිම වැටුප හොඳ රස්සාවකට වඩා සෑහෙන්න අඩුයි. නමුත් ඒත් තීරණය තමුන්ගේ අතේ. තමුන්ගේ ප්‍රශ්න දන්නේ තමුන්. කෙල වෙන්න තියෙන හැම තැනකින්ම කෙලවෙලා කරගන්න දෙයක් නැතුව නම් ඉන්නේ, රට යනවා හැර වෙන විකල්පයක් නැති වෙන්න පුළුවන්. ඒත් කල්පනා කරලා යන්න ඕන. මේ දවස් වල රට යන කුලප්පුවත් එක්ක බොර දියේ මාළු බාන උන් සෑහෙන්න ඉන්නවා.
     
    ඒක හරි.. අවුරුදු 35-40 වෙලා ස්ටුඩන්ට් යන අය ඉන්නවා.. සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. ඒත් දරුවෝ වෙනුවෙන් කියලා ඒ මිනිස්සු කියන්නේ. ඈත්තටම කන්න බොන්න නෑති එක ඈරුනම ලන්කාවේ දරුවෙක් හදන්න බෑරි ප්‍රශ්ණ තව කොච්චර තියෙනවා ද? හරි හමන් අධ්‍යාපනයක් නෑ. පුදුම තරගයක් තියෙන්නේ.. මාර සල්ලියක් ඕනේ ළමයෙක්ට උගන්නන්න. ඒ වගේම මත් ද්‍රවය. උනුත් අපි වගේම කාලකන්නි සෑපක් නෑති ජීවිතයක්ද ගෙවන්න ඕනේ. මේ යන විදිහට ඊලග පරම්පරාවට ගෙයක් දොරක් හදන් වාහනයක් ගන්නවා කියන්නේ සිහිනයක්ම තමා. ඕවා ඔක්කොම බලලා තමා මිනිස්සු යන්න හිතන්නේ

    කරුමයක් තමා බන්
     
    • Like
    Reactions: Thiefx and NRTG

    kavishka lakshan2001

    Active member
  • Jul 1, 2021
    124
    118
    43
    රුමේනියාවේ නම් සමහර cities වල ඉන්න පොලිස්කාරයෝම තමයි සල්ලි අරන් border පන්නන වැඩ කරන්නේ... ඒ විදිහට රෝමනියාවේ පොලිස්කාරයන්ගේ උදව් ඇතිව අහු නොවී border cross කරන අය ඉන්නවා
     
    • Like
    Reactions: KadawathaKolla

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඒක හරි.. අවුරුදු 35-40 වෙලා ස්ටුඩන්ට් යන අය ඉන්නවා.. සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. ඒත් දරුවෝ වෙනුවෙන් කියලා ඒ මිනිස්සු කියන්නේ. ඈත්තටම කන්න බොන්න නෑති එක ඈරුනම ලන්කාවේ දරුවෙක් හදන්න බෑරි ප්‍රශ්ණ තව කොච්චර තියෙනවා ද? හරි හමන් අධ්‍යාපනයක් නෑ. පුදුම තරගයක් තියෙන්නේ.. මාර සල්ලියක් ඕනේ ළමයෙක්ට උගන්නන්න. ඒ වගේම මත් ද්‍රවය. උනුත් අපි වගේම කාලකන්නි සෑපක් නෑති ජීවිතයක්ද ගෙවන්න ඕනේ. මේ යන විදිහට ඊලග පරම්පරාවට ගෙයක් දොරක් හදන් වාහනයක් ගන්නවා කියන්නේ සිහිනයක්ම තමා. ඕවා ඔක්කොම බලලා තමා මිනිස්සු යන්න හිතන්නේ

    කරුමයක් තමා බන්
    ලමයට කියල දෙන්න ගෙයක් වාහනයක් නැත්තම් මේකෙ ළමයි හදන එක එදා ඉඳන්ම අවුල්ක්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,599
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    ලමයට කියල දෙන්න ගෙයක් වාහනයක් නැත්තම් මේකෙ ළමයි හදන එක එදා ඉඳන්ම අවුල්ක්.
    මට උනේ ඕක තමයි. පකේ ඩැඩී පර්චස් 5 ක් වත් තියලා නෑ. අද මම තනියම දුක් විදිනව මුල ඉදන් නැගිටින්න.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    ඒක හරි.. අවුරුදු 35-40 වෙලා ස්ටුඩන්ට් යන අය ඉන්නවා.. සෑහෙන්න කට්ටක් කන්න වෙනවා. ඒත් දරුවෝ වෙනුවෙන් කියලා ඒ මිනිස්සු කියන්නේ. ඈත්තටම කන්න බොන්න නෑති එක ඈරුනම ලන්කාවේ දරුවෙක් හදන්න බෑරි ප්‍රශ්ණ තව කොච්චර තියෙනවා ද? හරි හමන් අධ්‍යාපනයක් නෑ. පුදුම තරගයක් තියෙන්නේ.. මාර සල්ලියක් ඕනේ ළමයෙක්ට උගන්නන්න. ඒ වගේම මත් ද්‍රවය. උනුත් අපි වගේම කාලකන්නි සෑපක් නෑති ජීවිතයක්ද ගෙවන්න ඕනේ. මේ යන විදිහට ඊලග පරම්පරාවට ගෙයක් දොරක් හදන් වාහනයක් ගන්නවා කියන්නේ සිහිනයක්ම තමා. ඕවා ඔක්කොම බලලා තමා මිනිස්සු යන්න හිතන්නේ

    කරුමයක් තමා බන්
    ඔව්. ඉස්සර වගේ නෙවෙයි. දැන් ලමයි ඉන්න මිනිස්සු තමයි සෑහෙන්න ලංකාව අතෑරලා යන්නේ. මොකද ලමයෙක්ට මෙහේ අනාගතයක් හදනවා කියන එක ගැන ප්‍රශ්නෙ සෑහෙන්න තියෙනවා. උගන්නන එක, හරිහමන් කෑමක් අරන් දෙන එක, නිවාඩුවකට විනෝදවෙන්න කොහේ හරි ඇවිදින එක, අසනීපයක් උනාම බෙහෙත් ගන්න එක, මේ හැමදෙයක්ම මේ කාලේ ලංකාවේ ලේසි වැඩ නෙවෙයි.
     
    • Like
    Reactions: KadawathaKolla

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මුස්ලිම් දෙමල ගොඩක් උන් බන්

    රුමේනියා හරහා පනින්න ගිය උන් නම් හෙන පොන්නයෝ බන් ජනවාරි 20 ද කොහෙද රුමේනියා බොඩරේ ඔපන් කරනවා ශෙනගන් රටක් උන හින්දා තව ටිකක් ඉවසුවා නම් ආය ජීවිතයම ගොඩ.