අඩි 12x15 කාමරේකට A\C එකක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    අඩි 12x15 කාමරේකට A\C එකක්

    අඩි 12x15 කාමරේකට A\C එකක් ඕනි.ශොප් එකකට
    බිල නම් අඩුවෙන්ම යන එකක් නම් හොඳයි..එහෙම එකක් තමා හොයන්නෙ.
    දන්න අය ඉන්නව නම් කියන්න...මෙහෙ තියෙන්නෙ අබාන්ස්, සින්ගර් මෙගා විතරයි ඒවලින් ගන්න පුලුවන් දෙයක් නම් හොඳයි
    මොනවද හොඳ මොඩල්ස්

    :oo:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ac eke capacity maninne BTU walin ..mata hithena widiyata oya room ekata BTU 18000 hodatama athi wey.17*17 room ekakata thamai BTU 18000 set wenne.gannakota inverter AC ekak ganna..ganan wadi..namuth godak electricity ithuru wenawa .
    thawath danna kenekgen upades ganna.panasonic thamai gedara thiyana eka..babaa wage weda.genalla hai karala okkoma karanna 108000 giya. eka btu 12000
     
    Last edited:

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ac eke capacity maninne BTU walin ..mata hithena widiyata oya room ekata BTU 18000 hodatama athi wey.17*17 room ekakata thamai BTU 18000 set wenne.gannakota inverter AC ekak ganna..ganan wadi..namuth godak electricity ithuru wenawa .
    thawath danna kenekgen upades ganna.panasonic thamai gedara thiyana eka..babaa wage weda.genalla hai karala okkoma karanna 108000 giya. eka btu 12000

    thanks sahooo

    LG machine ekak ganna.....
    12000BTU pramanaya hodatama ethi......
    singer wala thiyenne godak chines ewa...

    thanks
    ow neda singer nam kujeetai

    :yes:
    සැම්සුන්ග් එක හොදයි
    ඒත් ගනන් වැඩියි :baffled:

    :oo:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    18,000 BTU එකක් වගෙ ඕන වෙයි ... හරියටම ඕන BTU එක මොකද්ද කියල heat load calculation එකක් කරල බලපන් ... 18,000 BTU ඕන එකට 12,000 එකක් දැම්මොත් compressor එක ඕෆ් වෙන්නෙ නෑ ... ඊට පස්සෙ ලයිට් බිල ඩබල් වෙයි, compressor එකට හොඳත් නෑ ... අනික තමයි දවසකට පැය 10 - 12 වත් දාන්නෙ නැත්තම් Inverter A/C එකක් ගන්න එකේ තේරුමක් නෑ
     
    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    ඉන්වේටර් කියල වර්ගයක් තියෙනවලු විදුලිය වැය වෙන්නෙ 100 W වගේලු අනිත්ව 1000-1500 W වෙනව පොඩ්ඩක් ඒ ගැන හොයල බලපන්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කාමරයකට AC එකක් තොරනකොට බැලිය යුතු සාදක ගනනාවක් තියෙනවා
    1.කාමරයේ ගන අඩි ප්‍රමානය
    2.ඉන්නා මිනිසුන් ප්‍රමානය
    3.සමාන්ය පරිසර උශ්නත්වය
    4.බිත්තියේ පරිවාරක ස්ව්බාවය
    5.ජනෙල් හා දොරවල් ප්‍රමානය
    6.තාපය නිපදවෙන උපකරන හා තාප ප්‍රමානය

    තව බලන්න ගොඩක් තියෙනවා. ඉන්ටෙර්නෙට් එකෙ කැල්කියුලටෙර් තියෙනව ඕවා එක එක දදා හදල බලපන් btu කීයද කියල.
    මට නම් හිතෙන්නේ 12000න් නම් කොහොමත් බෑ කොලබ ජනෙල් දෙකක් දොරක් තියෙන කාමරයක් කූල් කරන්න 18ත් මදි 24000 btuතමයි මට හිතෙන්නෙ බලපන් කැල්කියුලෙට් කරලා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified

    :yes: Oya thiyenne okkoma visthare..., mn kiyanna haduveth me tikamai
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    18,000 BTU එකක් වගෙ ඕන වෙයි ... හරියටම ඕන BTU එක මොකද්ද කියල heat load calculation එකක් කරල බලපන් ... 18,000 BTU ඕන එකට 12,000 එකක් දැම්මොත් compressor එක ඕෆ් වෙන්නෙ නෑ ... ඊට පස්සෙ ලයිට් බිල ඩබල් වෙයි, compressor එකට හොඳත් නෑ ... අනික තමයි දවසකට පැය 10 - 12 වත් දාන්නෙ නැත්තම් Inverter A/C එකක් ගන්න එකේ තේරුමක් නෑ

    thanks saho
    ow 18000 ekak oni wei wage calculate karala baluwama

    thankss

    ඉන්වේටර් කියල වර්ගයක් තියෙනවලු විදුලිය වැය වෙන්නෙ 100 W වගේලු අනිත්ව 1000-1500 W වෙනව පොඩ්ඩක් ඒ ගැන හොයල බලපන්

    els saho.thanks

    කාමරයකට AC එකක් තොරනකොට බැලිය යුතු සාදක ගනනාවක් තියෙනවා
    1.කාමරයේ ගන අඩි ප්‍රමානය
    2.ඉන්නා මිනිසුන් ප්‍රමානය
    3.සමාන්ය පරිසර උශ්නත්වය
    4.බිත්තියේ පරිවාරක ස්ව්බාවය
    5.ජනෙල් හා දොරවල් ප්‍රමානය
    6.තාපය නිපදවෙන උපකරන හා තාප ප්‍රමානය

    තව බලන්න ගොඩක් තියෙනවා. ඉන්ටෙර්නෙට් එකෙ කැල්කියුලටෙර් තියෙනව ඕවා එක එක දදා හදල බලපන් btu කීයද කියල.
    මට නම් හිතෙන්නේ 12000න් නම් කොහොමත් බෑ කොලබ ජනෙල් දෙකක් දොරක් තියෙන කාමරයක් කූල් කරන්න 18ත් මදි 24000 btuතමයි මට හිතෙන්නෙ බලපන් කැල්කියුලෙට් කරලා

    colombo neme saho rathnapura
    janel na, 1 door...partition karala tiyenne

    Panasonic​
    Inverter​

    thankss

    13000BTU Enough....​

    ela saho

    man hadala baluwa
    elaaa

    :yes: Oya thiyenne okkoma visthare..., mn kiyanna haduveth me tikamai

    :)