අඩි 5X9 වගේ තනි glass එකක් කීයක් වගේ වෙයි ද බං...?

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    අඩි 5X9 වගේ තනි glass එකක් කීයක් වගේ වෙයි ද බං...? පාර්ටිශන් එකක් වෙනුවට හයි කරන්න. ටෙම්පර්ඩ් හරි සෙෆ්ටි ලැමිනේශන් කරපු එකක් හරි දානවනම් ගනන් දන්න එකෙක් ඉන්නවද..? කොච්චර වගේ ගනකම ඕනෙද

    වෝල් පේපර්ස් සහ කාපට් ටයිල් වල ගනන් දන්නවනම් එවත් දාපං කො...

    :eek::eek::eek:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ganakame hetiyata gaana wenas wenawane neda macho. tempered ekanan kiyapan ganna thenak kiyannan. tempered karana factoryk thiyenawa. onanath ethanin ganna puluwan. eka glass factoryk eka nisa delivery arawa mewa ne hode. godak aduwata ganna puluwan. thamanma deliver kadaganna ona. partition gahana un ganne mewagen thamai.
     
    prab132

    Member
    Aug 23, 2018
    27
    3
    3
    shop ekak wahana thanaka thiyenawa oya wage glass tikak.battaramulla -rajagiriya athare. katha karala aduwata ganna puluwan wei. door ehemath thibuna.contacts onenam msg karanna. oyata kohomath godak aduwata ganna puluwan wei.
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ganakame hetiyata gaana wenas wenawane neda macho. tempered ekanan kiyapan ganna thenak kiyannan. tempered karana factoryk thiyenawa. onanath ethanin ganna puluwan. eka glass factoryk eka nisa delivery arawa mewa ne hode. godak aduwata ganna puluwan. thamanma deliver kadaganna ona. partition gahana un ganne mewagen thamai.

    තැන කියපන් මචෝ...

    shop ekak wahana thanaka thiyenawa oya wage glass tikak.battaramulla -rajagiriya athare. katha karala aduwata ganna puluwan wei. door ehemath thibuna.contacts onenam msg karanna. oyata kohomath godak aduwata ganna puluwan wei.

    එල, ඉන්බො‍ක්ස් දාපම් කො තැන ගිහින් බලන්න