අඩුකුලේ ඉතියෝපියන් ගෑනියෙක් ලංකාවේ නම කයි!

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    කතා වෙලා කරන වැඩක් නේද ?
    ඔය මනුස්සයා ඔය විදියට වීඩියෝ තුන හතරකම හිටියා
    fb එකේ තිබුනේ ඔය විදියට video කරන උන් සල්ලි දීලා ඌ ඕක කරනවා කියලා 😐
    එහෙම වෙලා තිබුණ හැම YT Channel එකක්ම පොඩි පොඩි ඒවා
    Channel promote කරගන්න කරන වැඩ වගේ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    තේ එකක් බොන්න පැය දෙකක් 🤷🏽‍♂️ කඩේ පොඩි නිසා අයිතිකාරයා කියන කතාවේත් ලොකු වරදක් නැහැ, කියන විදිහ තමයි අවුල් 🙄 එක්කෝ කඩේ ඉස්සරහ මෙහෙම දාන්න ඕන 😏
    4500971419-b70bd6bc83-b.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    කතා වෙලා කරන වැඩක් නේද ?
    ඔය මනුස්සයා ඔය විදියට වීඩියෝ තුන හතරකම හිටියා
    fb එකේ තිබුනේ ඔය විදියට video කරන උන් සල්ලි දීලා ඌ ඕක කරනවා කියලා 😐
    එහෙම වෙලා තිබුණ හැම YT Channel එකක්ම පොඩි පොඩි ඒවා
    Channel promote කරගන්න කරන වැඩ වගේ

    ඒ සීන් එක මොකක්ද?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113
    සුද්දියෙක් නම් අරෑ යන්න කියන්නේ නෑ
    කලු ජරවා හින්දා එලවලා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,663
    113
    34
    Hell
    මොනවද බං ඔය බලන්නේ 💩
    Xiaohongshu (Rednote) app download kra ganin. අපි රටක් විදිහට ලිදේ ඉන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda