අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Api hemadama genawa epa weno , ayi tube well wala fillter eke waste eka මළකඩ raha aul nadda e watura
    මම මචන් 19L බෝතල් පාවිචිචි කලේ. ඒවා වලනම් කියන්න තරම් අව්ලක් තිබුනේ නෑ.
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මම මචන් 19L බෝතල් පාවිචිචි කලේ. ඒවා වලනම් කියන්න තරම් අව්ලක් තිබුනේ නෑ.
    Ro filter eke waste eka kate tiyala balannda one , uthuru meda pathi wala nm godak aul
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කුකුලනි,
    අපි ඉන්නේ අඩු කුලේ පැත්තක. full anatha life :baffled: මෙහේ වතුර හරි නෑ. කඩෙන් ගෙනත් බොන්න බැලුවේ. අර ලොකුවට තියෙන 19l Galloon එකක් අරගෙන ඒකට dispenser එකක් ගහගන්න බැලුවේ.
    මීට වඩා හොඳ විදිහක් තියෙනවද මිතුරනි? :)

    @tharakaf
    @Kalegana
    හොදම වැඩේ හොද ෆිල්ටර් එකක් ගනින් බලල. කඩෙන් හැමදාම බෝතල් ගෙනල්ල බොනවට වඩා ලබයි නේ එක.
    . අපේ පැත්තේ නම් කෙලින්ම ටැප් එකෙන් එන වතුර තමයි බොන්නේ. ෆිල්ටර් නැ.
     
    • Like
    Reactions: NRTG

    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    මේක කීයද බං?
    බොන වතුර විතරද filter කරන්නේ, නැත්නම් ටැප් ලයින් එකටමද?
    ගත්ත දවස් වල නම් 45000 ක් වගේ මතක. ගිය අවුරුද්දේ මුල හයි කරේ. දැන් ගාන Hotline එකට කතා කරලා පොඩ්ඩක් අහලා බලන්න. 18L වතුර ටැංකියක් තියන ෆිල්ටර් එකක්. සින්ක් එකට උඩින් බිත්තියේ හයි කරගත්තම ලෙසයි. කරන්ට් වලින් වැඩ කරන්නේ.ඒ නිසා ලඟට ප්ලග් පොයින්ට් එකක් අරන් තියන්න ඕන. ටැප් ලයින් එකෙන් බටෙකුත් එකට සෙට් කරනවා. ඊටපස්සේ කරන්ට් දීලා තිබ්බම එකේ ටැංකිය ෆිල්ටර් වෙච්ච වතුර වලින් පිරෙනවා. අපිට ඕන වෙලාවට ෆිල්ටරේ ටැප් එක ඇරලා ෆිල්ටර් වෙච්ච වතුර ගන්නවා. බොන්න විතරයි ඒකෙන් ගන්නේ.

    උන්ට කෝල් කරලා කිව්වම ගෙදරට ඇවිල්ලම වතුර බට ඇදල බිත්ති විදලා ඒ ටික සෙට් කරලා දෙනවා. ප්ලග් පොයින්ට් එක අපි හරි තැනට දාල දෙන්න ඕන. එතකන් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකින් පවර් ගන්න පුළුවන්.

    වොරන්ටි අවුරුද්දක්ද කොහෙද තියනවා. ඒ කාලේ කේස් එකක් උනොත් උන් ඇවිත් free හදල දෙනවා. ඊට පස්සේ උන්ට සර්විස් එකක් කරගන්න ඕන නම් ගෙවන්න ඕන. අපේ පවර් සප්ලයි එකේ ලෙඩක් ඇවිත් වොරන්ටි කාලේ උන් ඒක මාරු කරලා දුන්නා. කේස් එකක් උනොත් පැය 48ක් ඇතුලත එනවා කියලා කතාවක් කියලා තිබ්බට අපේ වැඩේට එන්න දවස් 4ක් ද කොහෙද ගියා. එතකන් කඩෙන් වතුර අරන් බීවේ. හැබැයි ආපු ගමන් වැඩේ ගොඩ දාල දුන්නා.

    එළියෙන් හයි කරන මඩ ෆිල්ටරේ කියන කැල්ල අපි සති 2-3 කට සැරයක් හෝදන්න ඕන. හෝදලා ගොඩදාන්න බැරි ගානට මඩ ඒකෙ හිර උනොත් replace කරන්න ඕන. Rs 400 ක් වගේ මතක ඒක.

    තව දවල්ට ගොඩක් අව්ව වැටිලා බට වල වතුර රත් වෙනවා නම් ඒ රත් උන වෙලාවට ෆිල්ටරේ ඕන් කොරොත් පෙරෙන වතුරේ අමුතු රහක් එන්න පුළුවන්. අපි ඒ නිසා හවසට හරි රෑ ට හරි තමා ෆිල්ටර් එක ඔන් කරන්නේ. එක පාරක් ෆිලටරේ පුරවා ගත්තම දවසකට වඩා පාවිච්චි කරන්න පුළුවන්.