අඩුම ගානට තියෙන dinner buffet එක මොකද්ද

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    දාගෙන යමු බලන්න ගියපු ගාන අඩුම buffet එක
    colombo අවට
    ගාන අඩු එකක් හොයන්නේ යන උන් ලොකුවට කන්නේ නැ එක නිසා ලොකු ගනන් දිලා කන්න එක්කන් යන එක අපරාදේ සල්ලි :lol:
    birthday treat එකක් විදියට එක්කන් යන්නේ :cool:
    පහුගිය දවස් ටිකේ නම් 4th person dine in free තිබුනා දැන් එවා නැනේ
    credit card offers තියෙනවා නම් එත් අව්ලක් නැ
    View attachment 190706


    බලපු විදියට දැන් ගාන අඩු කියන්නේ ඔක්කොම 4000න් උඩ වගේ බන්
    go for cinnamon grand. Cheap price but have a good range. Less than 4k