අඩුම cost එකකට CDMA Land phoneඑකක් ගන්න පුලුවන් මොකෙන්ද

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ලන්කා බෙල් වැහුව නිසා ලැන්ඩ්පෝන් එක වැඩැක්නෑ දැන්
    අලුත් Fixed phoneඑකක් ගන්න පුලුවන් Dialog,mobitel or telecom කොයිකෙන්ද??
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    CDMA phone dan na lankawe. Voice line ekka home broadband connection ekak thamai ganna wenne.

    Dialog and SLT walin ganna puluwan.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,742
    113
    Colombo, Sri Lanka
    Bell phone tiyena ayata telecom eken mokut nadda
    එහෙම එකක් නම් නැහැ නේද. අපේ අක්කලාගේ ගෙදර තියෙන්නේ ලංකාබෙල් 4G එකක්. එයාලට ඇවිල්ලා SMS එකක් ටෙලිකොම් එකෙන් නොමිලේ රවුටරයක් දෙනවා කියලා. තවම ගිහින් නැහැ හැබැයි ගන්න
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mews koheda ganna thiyenne?
    Dialog mobile SIM da danne
    Hamma mehema any sim puluwanda.

    By the way, Arun Bell phone customers lage Deposit payment refund nokara company wahuwe kohomada?? Landphones tika minissu gawane tawamath
    ඕනම Sim එකක් දාන්න පුලුවන්. Handphone එක වගේම තමයි.
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,113
    113
    එහෙම එකක් නම් නැහැ නේද. අපේ අක්කලාගේ ගෙදර තියෙන්නේ ලංකාබෙල් 4G එකක්. එයාලට ඇවිල්ලා SMS එකක් ටෙලිකොම් එකෙන් නොමිලේ රවුටරයක් දෙනවා කියලා. තවම ගිහින් නැහැ හැබැයි ගන්න
    SLT Package padui ithin Bell 4G ekka baladdi nm
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,456
    5,567
    113
    Mangawa 925 dialog router tiyenawa. Kohomada phone gahanne??
    land phone ekak aran routere port eka thiyenawa ekata gahanna. mama alcatel T06 gatta daraz eken 2000/- wage giye ekale. ekata wenama power oneth ne. size ekath podi. ekama aula ring wena sadde adui eke.

    used ekak fb group ekakin ganna.
     
    • Like
    Reactions: NRTG