LKR 186,000 පුළුවන් චයිනා + වෙස්ට්ජෙට්
45 රේන්ජ් එකේ දාලා දෙන්න පුළුවන් අප්‍රේල් වල.April wala hari aduma kale hari thailand balapan dennekta.
ශ්‍රීලන්කන් එකේ දාලා දෙන්නම් LKR 95,000ට..CMB-WLG oneway 24th Feb 2019. Transits preferred Singapore and Australia. PM me. Thanks
පොඩි දෙන්නගේ හරියටම ඒජ් එක දෙන්න.. කරලා දෙන්න පුළුවන්, ශ්‍රී ලන්කන් එකේ LKR 240,000ට ඔක්කොම.Colombo - New Delhi
direct Flight
July 10 - return July 14
3 Adults, 1 kid , 1 infant
whatz ur price machan?
CMB to YWG, Economy Class, 2 Stops, 1 adult and 1 infant (Lap).
Round trip, Departure 1/Jun/2019, Return 11/Jun/2019 (Dates are like +3 days flexible).
CMB to SYD Ecnomy Class, 2 Adults (May be 4).
Round trip, have not decide the dates yet, but definitely going in May 2019 (Roughly, Departure 1/May 2019 & Return 14/May/2019).
BKK to CMB, Economy Class, 1 Adult (This person is living in Thailand).
Round Trip, no exact dates yet, but travelling one time per month, like every 2nd week of the month, Departure on Thursday & Return on Sunday (May be two times per month).
Oya uda thiyena travel requirements walata ubata estimation ekak denna puluwanda?
LKR54,000 කට දෙන්නම් එමිරේට්ස් එකෙන්.. මේක එමිරේට්ස් බුකින් එකටත් වඩා අඩුවට දෙන්න පුළුවන් උපරිම තමා..ඩුබායි රිටන් ටිකට් එක කියද මාර්තු 20 -27
1. මේක දෙන්න පුළුවන් නරිටා, වැන්කුවර් හරහා දෙන්නටම LKR 198,600
2. මේක දාලා දෙන්නම් සිගපුරුව හරහා සින්ගපුරු එයාර්ලයින් එකෙන් LKR 262,000
3.මේක පෙබරවාරි වල පුළුවන් LKR 57,000කට