අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    Cmb to sin on feb 16 (Saturday)
    Sin to cmb on feb 18 or 19 morning.
    For two
    Kiyada aduma?
    Normally awurudde mona maaseda flight ticket ganan aduma?
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා යහලුවනේ.. මගේ කන්ටැක්ට් ටික පාවිච්චි කරලා අඩුවට ටිකට් අරන් දෙන්න පුළුවන්. ඕනෑම රූට් එකක ඕනෑම එයාර්ලයින් එකක ටිකට් මාකට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවට කරලා දෙන්න පුළුවන්. ඕනෙනම් ගෙදරට ඩිලිවර් කරන්නත් හෝ ඊමේල් මගින් එවන්නත් පුළුවන්. පිට ඔර්ජින් වෙන ට්‍රැවල් එකකට උනත් කරලා දෙන්න පුළුවන් අඩුම රේට් එකකට.. ඕනා කරන කෙනෙක් ඉන්නවනම් කියන්න.

    Text and Call +94703383735

    NRT 17 may
    CMB 26 may return poddk balla kiyapan

    PM EKAK DAAPANKO PULUWANNM BALALA
     
    Last edited:

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    Cmb to sin on feb 16 (Saturday)
    Sin to cmb on feb 18 or 19 morning.
    For two
    Kiyada aduma?
    Normally awurudde mona maaseda flight ticket ganan aduma?
    ඔෆ් සීසන් වෙන කාලෙට රූට් අනුව වෙනස් වෙනවා.. ලංකාවට එන කට්ටියට අප්‍රේල් වල නම් ගණන් අවුරුදු නිසා. ඒ වගේ එක එක කාලෙට වෙනස් වෙනවා. සමර් එකට වින්ටර් එකට එශියා වල ටිකක් ප්‍රයිස් වෙනස්. ඔයාට ටිකට් එක කරලා දුන්නකි LKR 54,000ට ශ්‍රී ලන්කන් එකේ.
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0

    NRT 17 may
    CMB 26 may return poddk balla kiyapan

    PM EKAK DAAPANKO PULUWANNM BALALA
    මේකේ 16 හරි 18 හරි යන්න පුළුවන් නම් ඩිරෙක්ට් එකක් දාලා දෙන්න පුළුවන් ශ්‍රී ලන්කන් එකේ. නැතිනම් තායි එයාර් එශියා එකේ LKR 87,000කට කරලා දෙන්නම්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Colombo to Jaffna nedda
    තව ටිකක් ඉවසලා ඉඩහන්.. කාලි මෑණියන්ගේ පිහිටෙන් මඩු මෑණියන්ගේ ආශිර්වාදෙන්, ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ බැල්මෙන්, රනිල් මැතිදුගේ ආයුෂ දික් උනොත් තොපිට දාන්නම් යාපනේට ඉන්ටනෂන් ටුවර්ස්..

    විසා ෆී ඇන්ඩ් කන්දිෂන්ඩ් අප්ලයිඩ්.
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මේකේ 16 හරි 18 හරි යන්න පුළුවන් නම් ඩිරෙක්ට් එකක් දාලා දෙන්න පුළුවන් ශ්‍රී ලන්කන් එකේ. නැතිනම් තායි එයාර් එශියා එකේ LKR 87,000කට කරලා දෙන්නම්.

    18 awoth direct kiyada ban
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    :cool::cool::cool::cool:

    මේ ත්‍රෙඩ් එක බලලා මට කෝල් කරලා අද දෙන්නෙක් ටිකට් දෙකක් ගත්තා.. මම දන්නේ නැහැ එයාලගේ යුසර්නෙම්. එත් ඒ කට්ටියට තැන්ක්ස් බිස්නස් එකට හෙල්ප් කලාට. ඕනා වෙලාවක ඕනේ එයාර්ලයින් ගැටලුවකදී කෝල් එකක් දෙන්න පැය 24 ඕනා වෙලාවක. පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්.

    :D:D:D:D:D:D
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    :cool::cool::cool::cool:

    මේ ත්‍රෙඩ් එක බලලා මට කෝල් කරලා අද දෙන්නෙක් ටිකට් දෙකක් ගත්තා.. මම දන්නේ නැහැ එයාලගේ යුසර්නෙම්. එත් ඒ කට්ටියට තැන්ක්ස් බිස්නස් එකට හෙල්ප් කලාට. ඕනා වෙලාවක ඕනේ එයාර්ලයින් ගැටලුවකදී කෝල් එකක් දෙන්න පැය 24 ඕනා වෙලාවක. පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්.

    :D:D:D:D:D:D
    උබේ බිස්නස් එකට කෙලිනවා නෙමෙයි. ඔය රුපියල් 500ක් 1000ක් අඩුවෙන් ටිකට් උබ දුන්නා කියලා ගන්න උන්ට ලොකු ලාබයක් තියනවද බන්.. උබට ලාබයක් තියනවද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    ඔෆ් සීසන් වෙන කාලෙට රූට් අනුව වෙනස් වෙනවා.. ලංකාවට එන කට්ටියට අප්‍රේල් වල නම් ගණන් අවුරුදු නිසා. ඒ වගේ එක එක කාලෙට වෙනස් වෙනවා. සමර් එකට වින්ටර් එකට එශියා වල ටිකක් ප්‍රයිස් වෙනස්. ඔයාට ටිකට් එක කරලා දුන්නකි LKR 54,000ට ශ්‍රී ලන්කන් එකේ.

    Na mama ahuwe singa gihin enna cmb --> sin --> cmb
    Awurudde mona maaseda ganan aduma flight ekak ganna puluwan kiyala