අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මේක ඔර්ජින් කන්ට්‍රි එක සින්ගපුරුව සහා ෆයිනල් දෙස්ටිනේෂන් එක සින්ගපුරුව නිසා ඔයාට සින්ගපුරු ඩොලර්ස් වලින් පෙ කරන්න පුළුවන් නම් මට මම අඩුවටම දාලා දෙන්නම්. එහෙම නැතත් ලංකාවේ මුදලින් අඩුවටම කරලා දෙන්නම්.

    SGD walin pay karanna puluwan machan
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    SGD walin pay karanna puluwan machan
    Jet Airways SGD425 pp
    Malindo SGD430 pp
    AirAsia SGD 435 pp

    මිට අමතරව සින්ගපොර් හරි ශ්‍රී ලන්කන් හරි දාලා දෙන්න පුළුවන් නොර්මල් ප්‍රයිස් එකට් වඩා අඩුවට. මේවා බජට් නිසා මම එහෙම කිව්වේ.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Jet Airways SGD425 pp
    Malindo SGD430 pp
    AirAsia SGD 435 pp

    මිට අමතරව සින්ගපොර් හරි ශ්‍රී ලන්කන් හරි දාලා දෙන්න පුළුවන් නොර්මල් ප්‍රයිස් එකට් වඩා අඩුවට. මේවා බජට් නිසා මම එහෙම කිව්වේ.

    SingaporeAir hari SriLankan hari thamai baluwe machan. thawa tika dawasak balalama mama ubawa contact karagannan
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    SingaporeAir hari SriLankan hari thamai baluwe machan. thawa tika dawasak balalama mama ubawa contact karagannan
    මම නොට් ඩවුන් කරලා තියාගන්න උබගේ රූට් එක. අඩුම ප්‍රයිස් එක සෙට් උනාම කියන්නම්. තව කලි තියන නිසා අඩු කරගන්න පුළුවනි.
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    india walata kiyapan aduma dawasak balala.dawas 5k wage balapan.date eka awlak na.gana adu wennai oni.thawa malasia walata dennekta oni.mn ubata set karannam eka.mage nemei eka
    ඉන්දියා කොහෙ වගේද මචන්. චෙන්නායි වගේ දාලා දෙන්නම් අඩුවට.
     
    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    OW ow KAZ wala GUW idan gihin apahu ena one.
    මේක ඔසී ඩොලර්ස් වලින් තමා මට කරන්න වෙන්නේ.. AUD 1,950ක් වගේ වෙනවා. රිජනල් එයාර්පෝට් එකක් නිසා.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මම නොට් ඩවුන් කරලා තියාගන්න උබගේ රූට් එක. අඩුම ප්‍රයිස් එක සෙට් උනාම කියන්නම්. තව කලි තියන නිසා අඩු කරගන්න පුළුවනි.

    elakiri. ehema nan thawath hodai