මේ අවුරුද්දේ අග නම් දැන්ම ටිකට් ගන්න එපා. තව ටිකක් ඉන්න. තාම ජනවරිනේ.
54,000 k wage yayi.
54 x 4k neh wenne ethakota



ganan adu masa monawada. Indigo walata wada hoda ekak. indigo kanna dennewath nehene.
Last edited:
මේ අවුරුද්දේ අග නම් දැන්ම ටිකට් ගන්න එපා. තව ටිකක් ඉන්න. තාම ජනවරිනේ.
54,000 k wage yayi.



ganan adu masa monawada. Indigo walata wada hoda ekak. indigo kanna dennewath nehene.පොඩි බිස්නස් එකක් පටන් ගත්තා යහලුවනේ.. මගේ කන්ටැක්ට් ටික පාවිච්චි කරලා අඩුවට ටිකට් අරන් දෙන්න පුළුවන්. ඕනෑම රූට් එකක ඕනෑම එයාර්ලයින් එකක ටිකට් මාකට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවට කරලා දෙන්න පුළුවන්. ඕනෙනම් ගෙදරට ඩිලිවර් කරන්නත් හෝ ඊමේල් මගින් එවන්නත් පුළුවන්. පිට ඔර්ජින් වෙන ට්‍රැවල් එකකට උනත් කරලා දෙන්න පුළුවන් අඩුම රේට් එකකට.. ඕනා කරන කෙනෙක් ඉන්නවනම් කියන්න.
Text and Call +94703383735
63,000 කට දාලා දෙන්නම් දෙන්නටම AirAsia එකේColombo to Kuala Lumpur march 24 - 26 return ticket for 2. cheapest?
ඔව්. ඔන්ලයින් සමහර ඒවා බොරු. ඒ ගානට එයාර්පෝට් ටැක්ස් එක බැගේජ් ෆි වග ඒවා ඇඩ් වෙලා නැහැ. අන්තිමට පේමන්ට් එක කරන්න යනකොට රුපියල් 10000ක් 15000ක් වැඩියි. මගේ ප්‍රයිස් ඔක්කොම 30KG අවම බැගේජ් එක්කලා. එයාර්ලයින් එක අනුව සීට් අසයින් , මීල් වගේ ඒවත් දාලා දෙන්න පුළුවන්.Online price walatath wadu aduwen puluwanda
සීසන් එක අනුව තමයි. දැන් බුකින් දානකොට එන්නේ ඔය ගණන් තමයි. මම කිව්වේ ශ්‍රී ලන්කන් එකේ ප්‍රයිස් එක ඔයාට දෙන්න පුළුවන් 53කට උපරිමව අඩු කරලා අද..54 x 4k neh wenne ethakotaganan adu masa monawada. Indigo walata wada hoda ekak. indigo kanna dennewath nehene.
මේ මාසේ ගණන්. 60 වගේ ඉදන් 80ට යනවා.. ලබන මාසේ අඩු වෙයි.
සින්ගපුරු සහා සිල්ක් එයාර් 90යි මේ දවල්වල දෙන්පසාර්.. එයාර් එශියා ඒ ගානම වගේ යනවා. මලින්ඩෝ ටිකක් අඩුවට දුන්නකි.
අම්මෝ පට්ට ගනන්නේ බං..
එතකොට මේ 40ගනන් වලට ගියා කියන්නේ බොරුද බං?
මොකද්ද එයා ලයින් එක මැලේද?
ට්‍රාන්සිට් කොච්චර වෙලාද?
මම හොටෙල් නම් කරන්නේ නැහැ මචන්. එයාර් ටිකට් එක කරලා දෙන්න පුළුවන්.Machan february end eke CMB to Singa(Roundway) 4N & 5D kiyak wenawada machan?
ඕමාන් එයාර් එකේ දාලා දෙන්න පුළුවන් OMR 138 කට වගේ. ඒ කියන්නේ LKR 64,000ක් වගේ..MCT TO CMB KEEYADA AUGUST TO OCTOBER 2019?
ඉන්දියා කොහෙ වගේද මචන්. චෙන්නායි වගේ දාලා දෙන්නම් අඩුවට.
මොකක්ද මචන්, උබ ඇහුවද එකක්. දිල්ලි චෙන්නායි කවදා වගේද ඕනා?kiyapnko delhi and chennai price deka
සොරි බන්. මට මේක මිස් උනා.aduma thanakata dala diyan.badu ganna yanne kohomath