අඩුවට කරනකොට වද කාරයෝ එන්න හේතුව ??

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,312
    10,620
    113
    අඩු ගානකට එන එකා ..ඌ හදන්නේ ගෙවන ගානට උපරිම ගන්න..ටිකක් රිච් උන් එහෙම නෑ..උන් ගෙවන ගානට වැඩේ උනේ නැත්ත ඌ ඊලග ඔප්ශන් එකට යනවා උබත් එක්ක කාලේ නාස්ති කරන්න ඌ කැමති නෑ..උන්ට ටයිම් එක තමා වැදගත්
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සමහරු කියනවා ඕනම දෙයක් අඩුවට කරනකොට වද කාරයෝ එනවා කියලා

    කතාව ඇත්ත අඩුවට ගෙවල් කුලියට හොයන මිනිස්සුත් එහෙමයි හරියට කුලිය ගෙවන්නෙත් නැතුව බිල් ගෙවන්නෙත් නැතුව යනකොට ගෙදර තියෙන බල්බ් ටිකත් ගලවගෙන යන්නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මට ෆයිවරේ එකෙක් මැසේජ් කරලා ඩිසයින් වගයක් ඕන කියල ඩොලර් 6යි එකකට දෙන්නෙ මෙන්න මෙව්ව තමා ඩිසයින් කියල තිබ්බා. මම කියෙව්ව්වෙත් නෑ හරියට ඩොලර් 6යි කිය්ල තිබ්බ නිසා. එහෙම්මම ආකයිව් කලා චැට් එක. ගනන් අහනව නෙමේ ඌම ගාන කියල වැඩේ කන්ෆර්ම් කරගෙනත් ඉවර ගානට මැසේජ් එක එවන්නෙ. රිප්ලයි කරන්නෙවත් නැතුව ආකයිව් කලා. අඩුකුලේ නැත්තන් අඩු ගානට මරව මරව වැඩගන්න එකෙක් කියල ඒ මැසේජ් එකෙන්ම අඳුරගතැහැකි.
    archive karaama response rate eka bahinne nathei ubage?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අඩේ එහෙමයි කියලා ගණන් වැඩි කරන්න එපා
    මගේ වැඩක් තියෙනවා උඹත් එක්ක කර ගන්න මචං
     
    • Like
    Reactions: Nadun26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,190
    113
    34
    Kalutara
    archive karaama response rate eka bahinne nathei ubage?
    නෑ, ඌ හායි කිව්වම මම අනිත් පැත්තට හායි, මොනවද මගෙන් වෙන්න ඕන කියල ඇහුවනෙ. එතනින් එහාට රෙස්පොන්ස් රේට් එක අදාල නෑනෙ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,572
    9,063
    113
    සමහරු කියනවා ඕනම දෙයක් අඩුවට කරනකොට වද කාරයෝ එනවා කියලා
    අඩුවට කරනකොට එහෙම වද කාරයෝ එන්න හේතුව මොකක් ද මචන්ලා ?

    වැඩි මිලකට කරනකොට කිසි කරදරයක් නැති වෙන්න හේතුව මොකක් ද ?
    මට අත්දැකීම තියෙනවා මේ ගැන
    oyage ganata awashy wade witharak karanna wadi wada oone na
     
    • Like
    Reactions: Nadun26

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නෑ, ඌ හායි කිව්වම මම අනිත් පැත්තට හායි, මොනවද මගෙන් වෙන්න ඕන කියල ඇහුවනෙ. එතනින් එහාට රෙස්පොන්ස් රේට් එක අදාල නෑනෙ.
    ඌ බත් හෙන කට්ටය නේහ් 😁
     
    • Like
    Reactions: Nadun26

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,182
    3,141
    113
    මේව ඇහුවම මටත් එපා වුණා ඔය වැඩ
    වැඩක් හරියට කරල ගාණ අරන් අත පිහදාගන්න වැඩ නැද්ද බං

    පුදුම වදයක්නෙ මේක... කට නැත්තං වසල හමාරයි
    horakan karapan
    as usual
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මිනිස්සු හිතන්නේ උදව් කරන්නේ, අඩුවට කරන්නේ උගේ තියෙන නෝන්ජල් කමට කියලා. එතකොට කරේ නගින්න එනවා. මගේ යාළුවොත් ඉන්නවා බං එහෙම. උන්ට හිතේ අපිව යූස් කරනවා කියලා. අපේ තියෙන මනුස්සකමට දෙයක් කරහම.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    මේව ඇහුවම මටත් එපා වුණා ඔය වැඩ
    වැඩක් හරියට කරල ගාණ අරන් අත පිහදාගන්න වැඩ නැද්ද බං

    පුදුම වදයක්නෙ මේක... කට නැත්තං වසල හමාරයි
    බොරු කියලා කීයක් හරි හොයාගන්න එක තමයි ලේසිම ඉතිං
    s reactions mr GIF
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මිනිස්සු හිතන්නේ උදව් කරන්නේ, අඩුවට කරන්නේ උගේ තියෙන නෝන්ජල් කමට කියලා. එතකොට කරේ නගින්න එනවා. මගේ යාළුවොත් ඉන්නවා බං එහෙම. උන්ට හිතේ අපිව යූස් කරනවා කියලා. අපේ තියෙන මනුස්සකමට දෙයක් කරහම.
    Amen to that!