අඩුවට කාර්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් carina එක 1997-1998 වගේ බඩු තියෙන්නේ.ගානත් 21-24 වගේ බන්.
    FB 15 එක 2000-2001 ඒවා 19.5-21 දක්වා තියෙනවා.. මොකද කියන්නේ?

    මේවගේ මැනුවල් අඩුයි නේ බන්.ඔක්කොම වගේ තියෙනේ ඔටෝ... ඔටෝ අවුලක් නැද්ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1238912_640165522681688_553884719_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;15656289 said:
    මචන් carina එක 1997-1998 වගේ බඩු තියෙන්නේ.ගානත් 21-24 වගේ බන්.
    FB 15 එක 2000-2001 ඒවා 19.5-21 දක්වා තියෙනවා.. මොකද කියන්නේ?

    මේවගේ මැනුවල් අඩුයි නේ බන්.ඔක්කොම වගේ තියෙනේ ඔටෝ... ඔටෝ අවුලක් නැද්ද?

    ඔටෝ නේන්නම් මාකට්. මැනුවල් ඔටෝ වලට වඩා 1ක් 2ක් අඩුවෙන් යන්නේ

    මොනවා උනත් කරීනා එක අත පය ඩිගඇරලා යන්න පුලුවන් හොද කාර් එක. පුලුවන්නම් හොයලා කරීනා එකක්ම ගනින්

    ඔය සනි වලට වඩා කරීනා ගනන් තමයි කොහොමත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං මේක කොහොමද මචං

    http://www.autolanka.com/ad.asp?ID=132769

    මොකද කොල්ලෝ අව්ල්ද

    V6 engineතෙල් බොනවා ඇති

    හදිස්සියේ හැප්පුනොත් එක්කෝ උබට ජපන් යන්න වෙනවා නැත්නම් කාර් එක යවන්න වෙනවා හදාගන්න
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;15658879 said:
    V6 engineතෙල් බොනවා ඇති

    හදිස්සියේ හැප්පුනොත් එක්කෝ උබට ජපන් යන්න වෙනවා නැත්නම් කාර් එක යවන්න වෙනවා හදාගන්න

    thanks machan
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රත්තරං;15658879 said:
    V6 engineතෙල් බොනවා ඇති

    හදිස්සියේ හැප්පුනොත් එක්කෝ උබට ජපන් යන්න වෙනවා නැත්නම් කාර් එක යවන්න වෙනවා හදාගන්න

    තෙල් කියක් විතර කරයිද
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    රත්තරං;15658868 said:
    ඔටෝ නේන්නම් මාකට්. මැනුවල් ඔටෝ වලට වඩා 1ක් 2ක් අඩුවෙන් යන්නේ

    මොනවා උනත් කරීනා එක අත පය ඩිගඇරලා යන්න පුලුවන් හොද කාර් එක. පුලුවන්නම් හොයලා කරීනා එකක්ම ගනින්

    ඔය සනි වලට වඩා කරීනා ගනන් තමයි කොහොමත්

    ටොයොටා ගහපු සිරාම කාර් එකක් ඕක, මීමැසි වර්ශන් එකම ගනින්, පිකප් හැන්ල්ඩින්ග් , කොම්ෆොර්ට් ශේප්, මට නම් තාම ඕකක් ගන්න සල්ලි මදි :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටොයොටා ගහපු සිරාම කාර් එකක් ඕක, මීමැසි වර්ශන් එකම ගනින්, පිකප් හැන්ල්ඩින්ග් , කොම්ෆොර්ට් ශේප්, මට නම් තාම ඕකක් ගන්න සල්ලි මදි :(

    කියන්න වචන නෑ:love::love: