රත්තරං;15655966 said:toyota corolla 141 31.50
http://autolanka.com/ad.asp?ID=132810
ටෝක් කරලා 30කට ගන්න පුලුවන්නම් ගනිල්ලා. නොම්බරෙත් හොදයි -KK

පෝරිසාදයා;15656289 said:මචන් carina එක 1997-1998 වගේ බඩු තියෙන්නේ.ගානත් 21-24 වගේ බන්.
FB 15 එක 2000-2001 ඒවා 19.5-21 දක්වා තියෙනවා.. මොකද කියන්නේ?
මේවගේ මැනුවල් අඩුයි නේ බන්.ඔක්කොම වගේ තියෙනේ ඔටෝ... ඔටෝ අවුලක් නැද්ද?
මොකද කොල්ලෝ අව්ල්ද
රත්තරං;15658879 said:V6 engineතෙල් බොනවා ඇති
හදිස්සියේ හැප්පුනොත් එක්කෝ උබට ජපන් යන්න වෙනවා නැත්නම් කාර් එක යවන්න වෙනවා හදාගන්න
thanks machan
රත්තරං;15658879 said:V6 engineතෙල් බොනවා ඇති
හදිස්සියේ හැප්පුනොත් එක්කෝ උබට ජපන් යන්න වෙනවා නැත්නම් කාර් එක යවන්න වෙනවා හදාගන්න
machan mata axio g grade ekaka price eka kiyapanko,
petrol kohomada wada karanne?
රත්තරං;15658868 said:ඔටෝ නේන්නම් මාකට්. මැනුවල් ඔටෝ වලට වඩා 1ක් 2ක් අඩුවෙන් යන්නේ
මොනවා උනත් කරීනා එක අත පය ඩිගඇරලා යන්න පුලුවන් හොද කාර් එක. පුලුවන්නම් හොයලා කරීනා එකක්ම ගනින්
ඔය සනි වලට වඩා කරීනා ගනන් තමයි කොහොමත්

මචෝ මේක ගෙනැත් කියපන්
http://www.autolanka.com/ad.asp?ID=131894
ටොයොටා ගහපු සිරාම කාර් එකක් ඕක, මීමැසි වර්ශන් එකම ගනින්, පිකප් හැන්ල්ඩින්ග් , කොම්ෆොර්ට් ශේප්, මට නම් තාම ඕකක් ගන්න සල්ලි මදි![]()


2000 2001 2.0million paninawa neda?රත්තරං;15656190 said:na ban 2000/2001 hitan thiyenawa
