අඩුවට කැමරාවක් ගැනීම (HELP)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ ටිකක් අඩුවට Digital Camera වක් ලංකාවට ගෙන්වා ගන්න ක්‍රමයක් තියනවද ?? කොරියාවේ used camera ගන්න පුලුවන්ද ??
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    camera.lk උන්ගෙන් ගන්නවට වඩා හොදයි වැඩේ අතාරින එක. මේ අප්‍රේල් වල තිබ්බ 1.10 කැම් එක 2.60ක් කියනවා. Amazonලාගෙන් වගේ නම් යුස් කරපුවා තියෙනවා හොද ගනන් වලට. හැබැයි ගෙන්වන එක නම් රිස්ක්. මොකද මුන් නවහ්තයිද දන්නේ නෑනේ. හොදම දේ රට ඉදලා එන යාලුවෙක්ට කියලා ගෙන්න ගන්න එක
     
    • Like
    Reactions: RottenCOLT