යාලුවනේ ටිකක් අඩුවට Digital Camera වක් ලංකාවට ගෙන්වා ගන්න ක්රමයක් තියනවද ?? කොරියාවේ used camera ගන්න පුලුවන්ද ??
used ඒවා වල ලෙඩක් තිබුනොත් ඉවරයි camera. lk balanna.
ebay ekenda ???Kalin owner hodata used karala dry box ekaka dala tibba ekak nan awulak ne. Mamath ehema ekak gatte.
හොඳට ඒවා ගැන දනනවනම් අව්ලක් නෑ.Kalin owner hodata used karala dry box ekaka dala tibba ekak nan awulak ne. Mamath ehema ekak gatte.