අඩුවට ගන්න පුළුවන් හොදම ගිටාර් එක මොකක්ද?
සිංහලු මට කියපන්කො පුරුදුවෙන්න අඩුවට ගන්න පුළුවන් හොද ගිටාර් එකක් ?
ගිටාර් ගැන මෙලෝ දෙයක් නොදනිමි......
බ්‍රෑන්ඩ් එකක් / මොඩල් එකක් කියනවනම් හොදයි ....
ඔය music කඩ වල 7000/8000 දහට තියෙන ඒවා හොද නැද්ද බන්?
පුරුදු වෙන්න හින්ද ලොකු ඒවා ඕනේ නැ 10000 කට අඩුවෙන් ඕනේ...
දන්නා අය පොඩි හෙල්ප් එකක් දීපන්කො ......................

සිංහලු මට කියපන්කො පුරුදුවෙන්න අඩුවට ගන්න පුළුවන් හොද ගිටාර් එකක් ?
ගිටාර් ගැන මෙලෝ දෙයක් නොදනිමි......

බ්‍රෑන්ඩ් එකක් / මොඩල් එකක් කියනවනම් හොදයි ....ඔය music කඩ වල 7000/8000 දහට තියෙන ඒවා හොද නැද්ද බන්?
පුරුදු වෙන්න හින්ද ලොකු ඒවා ඕනේ නැ 10000 කට අඩුවෙන් ඕනේ...
දන්නා අය පොඩි හෙල්ප් එකක් දීපන්කො ......................

Last edited:
බ්‍රෑන්ඩ් නව් ගනවන්ම් මොකද ඔය ගානට ගන්න පුලුවන් බන් ?