අඩුවට ගන්න පුළුවන් හොදම ගිටාර් එක මොකක්ද?

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    අඩුවට ගන්න පුළුවන් හොදම ගිටාර් එක මොකක්ද?

    සිංහලු මට කියපන්කො පුරුදුවෙන්න අඩුවට ගන්න පුළුවන් හොද ගිටාර් එකක් ?

    ගිටාර් ගැන මෙලෝ දෙයක් නොදනිමි......:(:(බ්‍රෑන්ඩ් එකක් / මොඩල් එකක් කියනවනම් හොදයි ....

    ඔය music කඩ වල 7000/8000 දහට තියෙන ඒවා හොද නැද්ද බන්?

    පුරුදු වෙන්න හින්ද ලොකු ඒවා ඕනේ නැ 10000 කට අඩුවෙන් ඕනේ...

    දන්නා අය පොඩි හෙල්ප් එකක් දීපන්කො ......................:):):):):):lol::lol::lol:
     
    Last edited:

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පුරුදු වෙනකල් නන් නෝර්මල් බොක්ස් ගිටාර් එකක් ගනින්. 8 ක් විතර වෙයි..
    අර ක්‍රවුන් එකෙත් තියෙනවා.. හැබැයි පොඩ්ඩක් බලල ගනින්..
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පුරුදු වෙනකල් නන් නෝර්මල් බොක්ස් ගිටාර් එකක් ගනින්. 8 ක් විතර වෙයි..
    අර ක්‍රවුන් එකෙත් තියෙනවා.. හැබැයි පොඩ්ඩක් බලල ගනින්..
    ක්‍රවුන් වෙබ් site එකේ නැ නේ බන් ගිටාර් ...එකේ used ඒවාද තියෙන්නේ?:)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ක්‍රවුන් වෙබ් site එකේ නැ නේ බන් ගිටාර් ...එකේ used ඒවාද තියෙන්නේ?:)
    ඔව්.. පොඩි පොඩි අවුල් තියෙන ඒවත් තියෙනවා.. දන්න එකෙක් එක්ක පල.. නැත්නන් දහිරවාට්ටුවකට අහුවුනොත් උඹට ගිටාර් එපාම වෙයි ජීවිතේට..
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ඔව්.. පොඩි පොඩි අවුල් තියෙන ඒවත් තියෙනවා.. දන්න එකෙක් එක්ක පල.. නැත්නන් දහිරවාට්ටුවකට අහුවුනොත් උඹට ගිටාර් එපාම වෙයි ජීවිතේට..

    දන්නා එකෙක් තමා නත්තේ බන්....:no:බ්‍රෑන්ඩ් නව් ගනවන්ම් මොකද ඔය ගානට ගන්න පුලුවන් බන් ?:eek:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,301
    1,557
    113
    පේමන්ට් එකේ.
    මචන් උඹට recommended කරන්න පුළුවන් හොදම ගිටාර එක තමයි Yamaha F310 ඕකේ සවුන්ඩ් එක මාාර කොලිටි. නැත්නම් උඹට 10 විතර චයිනීස් එකක් ගන්න පුළුවන්. හැබැයි මචන් අරකට ගහන්න සවුන්ඩ්ස් නෑ. දැන්නම් ඕකේ ගාණ 16 විතර වෙනවා. නත්තල් කාලේ අඩුවට ගන්න තිබ්බා.

    බෞද්ධාලෝක මාවතේ තියෙන යමහා මියුසික් සෙන්ටර් එකෙන්ම ගනින්. මමනම් උඹට තරයේම කියනවා වෙන ගිටාර්වලට යන්න එපා කියලා.
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මචන් උඹට recommended කරන්න පුළුවන් හොදම ගිටාර එක තමයි Yamaha F310 ඕකේ සවුන්ඩ් එක මාාර කොලිටි. නැත්නම් උඹට 10 විතර චයිනීස් එකක් ගන්න පුළුවන්. හැබැයි මචන් අරකට ගහන්න සවුන්ඩ්ස් නෑ. දැන්නම් ඕකේ ගාණ 16 විතර වෙනවා. නත්තල් කාලේ අඩුවට ගන්න තිබ්බා.

    බෞද්ධාලෝක මාවතේ තියෙන යමහා මියුසික් සෙන්ටර් එකෙන්ම ගනින්. මමනම් උඹට තරයේම කියනවා වෙන ගිටාර්වලට යන්න එපා කියලා.

    Thnkx br0w.. Guitar eka tune krna ekak wenam. Gana one da bn?