අඩුවට වාහනයක් ගන්න එන්න​.

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩුවට වාහනයක් ගන්න එන්න​.

    හොරෙන් බලන්නෙ නැතුව ඇතුලට එන්න​ :lol::lol::lol::lol:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේ දවස්වල මාර වැස්සක්නේද වහින්නෙ. යහපාලනේට ඡන්දේ දීපූ නිසා දැන් අපිට වැස්සෙ නොතෙමී යන්න හොද වාහනයක් අඩුවට ගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි කුලියාපිටියේ හදපු වොක්ස්වැගන් කර්මාන්තශාලව නිසා රැකියා දස ලක්‍ෂයක් උත්පාදනය වෙලා. අඩුවට වාහන ගන්නත් පුලුවන්. මහින්දගේ බයියන්ට රිදෙන්නත් එක්ක මේක බම්ප් කරන්න.

    VW-STORY-415x260.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩෝ උබටත් හම්බුනාද රැකියා දස ලක්ෂෙන් එකක් මටත් හම්බුනා.. සල්ලි සල්ලි කියල බැලුවේ නෑ පරාක්‍රමබාහු යුගේනේ අතේ සල්ලි තියෙනවනේ පට්ට ලාබෙට ගත්ත වොක්සාවැගන් කාර් එකක්( දැන් ලස්සනට නොතෙමි යනවා, හැබැයි අද තෙමුනා වැස්සනෙ). අපේ සදුන් බුවයි, ගොන්සොනොයි, 50KG එහෙම වැඩ කරන්නේ හොරණ ටයර් ෆැක්ටරියේ.. ටයර් වලට හුලන් ගහනවා.. ඒ මදිවට රෑට රෑට සිරිකොතේ යනවා ඕටි කරන්න.. එතකොට වික්කාමසිංහ මහත්තය මුන්ට හුලන් ගහනවා :yes:
     
    • Like
    Reactions: sudathmadusanka

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අඩෝ උබටත් හම්බුනාද රැකියා දස ලක්ෂෙන් එකක් මටත් හම්බුනා.. සල්ලි සල්ලි කියල බැලුවේ නෑ පරාක්‍රමබාහු යුගේනේ අතේ සල්ලි තියෙනවනේ පට්ට ලාබෙට ගත්ත වොක්සාවැගන් කාර් එකක්( දැන් ලස්සනට නොතෙමි යනවා, හැබැයි අද තෙමුනා වැස්සනෙ). අපේ සදුන් බුවයි, ගොන්සොනොයි, 50KG එහෙම වැඩ කරන්නේ හොරණ ටයර් ෆැක්ටරියේ.. ටයර් වලට හුලන් ගහනවා.. ඒ මදිවට රෑට රෑට සිරිකොතේ යනවා ඕටි කරන්න.. එතකොට වික්කාමසිංහ මහත්තය මුන්ට හුලන් ගහනවා :yes:

    :lol::lol:
     
    • Like
    Reactions: SCBmedia

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    if you can't buy a vehicle then why do you curse to the pm and president.
    are you a disable person or what?
    earn get money then buy whatever shit you desire.

    cursing & whining are more suitable for women's
    are you a women ?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩෝ උබටත් හම්බුනාද රැකියා දස ලක්ෂෙන් එකක් මටත් හම්බුනා.. සල්ලි සල්ලි කියල බැලුවේ නෑ පරාක්‍රමබාහු යුගේනේ අතේ සල්ලි තියෙනවනේ පට්ට ලාබෙට ගත්ත වොක්සාවැගන් කාර් එකක්( දැන් ලස්සනට නොතෙමි යනවා, හැබැයි අද තෙමුනා වැස්සනෙ). අපේ සදුන් බුවයි, ගොන්සොනොයි, 50KG එහෙම වැඩ කරන්නේ හොරණ ටයර් ෆැක්ටරියේ.. ටයර් වලට හුලන් ගහනවා.. ඒ මදිවට රෑට රෑට සිරිකොතේ යනවා ඕටි කරන්න.. එතකොට වික්කාමසිංහ මහත්තය මුන්ට හුලන් ගහනවා :yes:

    REP
    අඩුවට වාහනයක් ගන්න එන්න​. 09-07-2017 02:15 PM pons
    අඩුවට වාහනයක් ගන්න එන්න​. 09-07-2017 01:02 PM වැස්සට කොහොමද වද මිනිහෝ ආණ්ඩුව සම්බන්ද ව&#3545

    රෙප් කැපුවට ගනන් ගන්නෙ නැහැ, රෙප් ලැබුනත් නොලැබුනත් අදාල නැහැ. අනික රෙප් කියන්නෙ කන දෙයක් නෙමෙයිනේ.:lol::lol:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දෙශපාලන පක්‍ෂ ඔලුව උඩ තියාගෙන ඉන්න මිනිස්සුන්ට ඇත්ත කියද්දි කොහොමත් රිදෙනවා. අපේ රට දියුණු කරන්න බැරි ඒ නිසා. රනිල් මහ බැංකුව හොරා කන්න සම්බඳ්හයි කිව්වම යූන්පී අයට නගිනවා ඉතින්, මහින්ද රාජපක්‍ෂ හොරුන්ව ආරක්‍ෂා කරා කිව්වම ශ්‍රී ලංකා කරායොන්ට නගිනවා. 88,89 ටාස්න්පෝමර් ගිනි තියලා , මිනිස්සු මරපුවා මතක් කරද්දි ජේවීපී අයට නගිනවා. පක්‍ෂ දේශපාලනය ඔලුවෙන් අයින් කරන් ප්‍රතිපත්තිගරුක දේශපාලන චින්තනයක් හදා ගත්තොත් දේශපාලකයින්ට මිනිස්සුන්ව අන්දන්නත් බැහැ. රටත් දියුණු කරන්න බැහැ. ඒ නිසා හොරු වෙනවට ප්‍රතිපත්ති ගරුක මිනිස්සු පාර්ලිමේන්තුවට යයි. රටත් හොද මගකට එයි.
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ

    ඕව ඉතින් කවද වේවිද මන්ද බන්.
    :(:(
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    if you can't buy a vehicle then why do you curse to the pm and president.
    are you a disable person or what?
    earn get money then buy whatever shit you desire.

    cursing & whining are more suitable for women's
    are you a women ?

    Japan wala Cars wala Price 1k Same but Tax 1k thama Mehe wenas Une....

    example 2015 Jan wala Honda Fit 1k TAx 1 1060000 LKR

    2016 Honda Fit 1k gatta TAx 1k 2981000 LKR

    Kothanada Awula kiyala mata therenne naaa bro...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    REP
    අඩුවට වාහනයක් ගන්න එන්න​. 09-07-2017 02:15 PM pons
    අඩුවට වාහනයක් ගන්න එන්න​. 09-07-2017 01:02 PM වැස්සට කොහොමද වද මිනිහෝ ආණ්ඩුව සම්බන්ද වෙ

    රෙප් කැපුවට ගනන් ගන්නෙ නැහැ, රෙප් ලැබුනත් නොලැබුනත් අදාල නැහැ. අනික රෙප් කියන්නෙ කන දෙයක් නෙමෙයිනේ.:lol::lol:

    :yes:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    Japan wala Cars wala Price 1k Same but Tax 1k thama Mehe wenas Une....

    example 2015 Jan wala Honda Fit 1k TAx 1 1060000 LKR

    2016 Honda Fit 1k gatta TAx 1k 2981000 LKR

    Kothanada Awula kiyala mata therenne naaa bro...

    that's a direct effect of a changing tax scheme.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    if you can't buy a vehicle then why do you curse to the pm and president.
    are you a disable person or what?
    earn get money then buy whatever shit you desire.

    cursing & whining are more suitable for women's
    are you a women ?

    Don't make false arguments here, He is telling about the insane tax management this government is doing. It's OK if govt is spending our tax money to build the county forward, but instead they are doing is just stealing out our money for their sake..

    They are thieves... You are a fool who can't understand that..
     
    i don't have time for explain all the shit.
    but in some way people s almost 2/3 of the srilankan population are responsible for this.
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    අඩෝ උබටත් හම්බුනාද රැකියා දස ලක්ෂෙන් එකක් මටත් හම්බුනා.. සල්ලි සල්ලි කියල බැලුවේ නෑ පරාක්‍රමබාහු යුගේනේ අතේ සල්ලි තියෙනවනේ පට්ට ලාබෙට ගත්ත වොක්සාවැගන් කාර් එකක්( දැන් ලස්සනට නොතෙමි යනවා, හැබැයි අද තෙමුනා වැස්සනෙ). අපේ සදුන් බුවයි, ගොන්සොනොයි, 50KG එහෙම වැඩ කරන්නේ හොරණ ටයර් ෆැක්ටරියේ.. ටයර් වලට හුලන් ගහනවා.. ඒ මදිවට රෑට රෑට සිරිකොතේ යනවා ඕටි කරන්න.. එතකොට වික්කාමසිංහ මහත්තය මුන්ට හුලන් ගහනවා

    :lol::lol::lol:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අඩෝ උබටත් හම්බුනාද රැකියා දස ලක්ෂෙන් එකක් මටත් හම්බුනා.. සල්ලි සල්ලි කියල බැලුවේ නෑ පරාක්‍රමබාහු යුගේනේ අතේ සල්ලි තියෙනවනේ පට්ට ලාබෙට ගත්ත වොක්සාවැගන් කාර් එකක්( දැන් ලස්සනට නොතෙමි යනවා, හැබැයි අද තෙමුනා වැස්සනෙ). අපේ සදුන් බුවයි, ගොන්සොනොයි, 50KG එහෙම වැඩ කරන්නේ හොරණ ටයර් ෆැක්ටරියේ.. ටයර් වලට හුලන් ගහනවා.. ඒ මදිවට රෑට රෑට සිරිකොතේ යනවා ඕටි කරන්න.. එතකොට වික්කාමසිංහ මහත්තය මුන්ට හුලන් ගහනවා :yes:

    :lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    if you can't buy a vehicle then why do you curse to the pm and president.
    are you a disable person or what?
    earn get money then buy whatever shit you desire.

    cursing & whining are more suitable for women's
    are you a women ?

    :lol:

    දෙශපාලන පක්‍ෂ ඔලුව උඩ තියාගෙන ඉන්න මිනිස්සුන්ට ඇත්ත කියද්දි කොහොමත් රිදෙනවා. අපේ රට දියුණු කරන්න බැරි ඒ නිසා. රනිල් මහ බැංකුව හොරා කන්න සම්බඳ්හයි කිව්වම යූන්පී අයට නගිනවා ඉතින්, මහින්ද රාජපක්‍ෂ හොරුන්ව ආරක්‍ෂා කරා කිව්වම ශ්‍රී ලංකා කරායොන්ට නගිනවා. 88,89 ටාස්න්පෝමර් ගිනි තියලා , මිනිස්සු මරපුවා මතක් කරද්දි ජේවීපී අයට නගිනවා. පක්‍ෂ දේශපාලනය ඔලුවෙන් අයින් කරන් ප්‍රතිපත්තිගරුක දේශපාලන චින්තනයක් හදා ගත්තොත් දේශපාලකයින්ට මිනිස්සුන්ව අන්දන්නත් බැහැ. රටත් දියුණු කරන්න බැහැ. ඒ නිසා හොරු වෙනවට ප්‍රතිපත්ති ගරුක මිනිස්සු පාර්ලිමේන්තුවට යයි. රටත් හොද මගකට එයි.

    :sorry:

    Don't make false arguments here, He is telling about the insane tax management this government is doing.

    Really? :rolleyes:
    So before this gov. we got like very low tax for vehicles(or goods & services)?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,239
    113
    Gotland
    මං ගට්ට කුලීයා-වැගන් එකක්. දැන් 5000km ළඟදීම රිවිව් එකක් දාන්නං

    දැනට තෙල් 12-16 වගේ කරන්නේ

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අඩෝ උබටත් හම්බුනාද රැකියා දස ලක්ෂෙන් එකක් මටත් හම්බුනා.. සල්ලි සල්ලි කියල බැලුවේ නෑ පරාක්‍රමබාහු යුගේනේ අතේ සල්ලි තියෙනවනේ පට්ට ලාබෙට ගත්ත වොක්සාවැගන් කාර් එකක්( දැන් ලස්සනට නොතෙමි යනවා, හැබැයි අද තෙමුනා වැස්සනෙ). අපේ සදුන් බුවයි, ගොන්සොනොයි, 50KG එහෙම වැඩ කරන්නේ හොරණ ටයර් ෆැක්ටරියේ.. ටයර් වලට හුලන් ගහනවා.. ඒ මදිවට රෑට රෑට සිරිකොතේ යනවා ඕටි කරන්න.. එතකොට වික්කාමසිංහ මහත්තය මුන්ට හුලන් ගහනවා :yes:

    :lol::lol::lol::lol:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    :lol:

    Really? :rolleyes:
    So before this gov. we got like very low tax for vehicles(or goods & services)?

    I am not talking only about the taxes. compared to this govt previous govt did something good to the country's economy. But now it seems we can't expect anything good for next 30 years. And whose fault is that? Inflation rate rises above the 7% on this month. Treasury of CB rate is at near 11% for next 30 years. Debt burden double the amount in this 3 years, and still accusing the MR:rofl:. It's best for them because no one is going to read carefully the central bank reports. I am asking you to go to Cental bank website and read the economic indicators carefully, then you will notice who is the bigger theif.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    i don't have time for explain all the shit.
    but in some way people s almost 2/3 of the srilankan population are responsible for this.

    Yes Explain it:lol:.

    If you can please explain this. how did it rise the bank loan rate form 10% at 2014 to 15% now?:lol:
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මම නම් සිරිසේන ජනාධිපති වෙන එකට විරුද්ධතාවක් දැක්වූයෙ නැ. ඒත් එයා අගමැතිකමට රනිල්ව ගන්නව කියපු ගමන් මට යහපාලනයම එපා උනා. රනිල් කියන්නේ අවංක, හොරකම් නොකරන දේශපලනඥයෙක් කියලා අද ඊයේ ඉපදුන පොඩි උන් කියනවා. බටලන්දේ රනිල් කරපු දේවල් දන්නෝ දනිති