අඩුවට වාහන ගත්ත අයට

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුවට වාහන ගත්ත අයට

    බදු වැඩිවෙන්න කලින් ලක්ෂ 40ට 50ට ප්‍රියස් ගත්ත අයට full insurance දානකොට premium කීයක් ගෙවන්න වෙයිද? මේ වගේ අයට අලුත් වටිනාකමට insurance premium සෙට් වෙයි නේද?