අනිවාර්යයෙන්ම. හබැයි මේ සකිට් එකනම් මදි. කෙලින්ම 12v දීල වැඩි වෙලාවක් ගන්න පුලුවන් ups එකෙන් 230v කරද්දි සෑහෙන ලොස් එකක් එනවනෙ. dcp බ්රෑන්ඩ් එකේ උන්ගෙ mini ups එකේ එහෙම POE එහෙමත් තියෙනව දැන්නම් ස්ටොක් නැද්ද කොහෙද. ඒක cctv වලට එහෙමත් ගන්නව කියල දාල තියෙනවමචෝ CCTV වලට අපි use කරන්නෙ 650v ups එකක්. එකෙන් අපි දෙන්නෙ කැමරාවලටයි dvr එකටයි රවුටර් එකටයි. මේ ඔක්කොම 12v. 650v ups එකෙන් 20මින් වගේ තමා උපරිම. අපිට පුලුවන්ද එතකොට 230v දෙන්නෙ නැතුව 12v දීල වැඩි කාලයක් තියාගන්න?